
පැටියා;16176222 said:2016දි මේ රාජපස්ස පාලනේ වැටෙනවා![]()
$Echara kal me buruwo hitiyoth ratak tiyeida$

පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.පැටියා;16176318 said:කරන්න දෙයක් නෑ බං. පිට රට වලින් ණය දෙන්න බෑ කියයි 2016 වෙද්දි. මිනිස්සු පාරට බහියි මොකෝ රජයෙ සේවකයන්ට පඩි ගෙවන්න වත් බෑනෙ ණය නැතුව. දැම්ම ගෙවත්තෙ එළවලු ටිකක් හදාගනිං. කුඹුරු කෑල්ලක් අරන් දාපං. බොහොම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ.
බැංකු වල සල්ලි තිබ්බත් කඩ වල බඩු නෑ ගන්න. ඒ තත්වෙ එනකං මෝඩ සිංහලයා ITN බල බල ස්වයං වින්දනය කරයි![]()






පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.
ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ
කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?![]()

පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.
ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ
කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?![]()
ලංකාව නෙවි ණය ගට්ටේ රාජෆක්ස ආණ්ඩුව
2016 වගේ වෙද්දී ගමෙහ් උන්ට නම් යන්තම් ජිවත් වෙන්න පුළුවන් වෙයි කුබුරක් හේනක් කොටන්.
කොස් ගහක්, දෙල් ගහක්, හබරල, මයියොක්කා, බතල එහෙම වවල තියාගනින් වත්තේ ඉඩ තියේ නම්. මස් මාළු කනව නම් ගo උරෝ පැටව ටිකක් හෝ මිරිදිය මාළු පොකුණක් අටව ගනිං.
කඩවල බඩු නැද්ද? දැන් කිරිපිටි නෑ. සතොසේ හයිලන්ඩ් කිරිපිටි දෙන්නේ එකාට එක ගානේ එකත් සීමිත ගානක්.
මම ඊයේ හවස ගිය වෙලාවේ ඒ කිරිපිටි පැකට් එකක් ගට්ට පුද්ගලයෙක් 70-77 කාලයක් ගැන කියව කියව ගියා. හැබැයි දැන් සන්ධානෙට චන්දෙ දුන්න වේසිගෙ පුට්ටු නම් හොයාගන්නවත් නෑ.




Ane mandha Lankawe minissunta money naha kiyala kiyanne kohomadha ? Night ekata Race bookey ekaka counter ekak lagata vela inna. Monara kola spend karana vidiya dakkoth, mea lankawadha kiyala hithevi. Money nathi kamaa newe Sinhalayage urumayen ena kammalikama[lazy] srilankawe duppath kamata eka reason ekak.
අනේ උඹ මොනාද බන් ලන්කාව ගැන දන්නේ..... ඇමරිකාවට වෙලා පාඩුවෙ වැඩක් කරන් හිටු....
[/SIZE]

ගොඩක් එදිනෙදා කුලීවැඩ සහ වෙනත් දයිනික ආදායම් ගන්න අය රේස් දානව
ඕකෙන් කියන්න බෑ සල්ලි තියෙනවා කියල
කම්මැලිකම ? පලයන් බං යන්න උබලට මොකක්හරි රීසන් එකක් තියෙනවා ආණ්ඩුවට සුදුහුණු ගාන්න. යකෝ කුලිවඩක් කරලා ගන්න ගානෙන් දවසක් කන්න බොන්න ගියාම එක ඉවර වෙනව නම් එක උගේ කම්මැලිකමද නැතිනම් රටේ ආර්ථික අසාර්තකත්වයද ?