මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    api mehema katha karata ban game gon wesege puthalta owa theren na.un kelinma kathire gahanne gonrajata.unta edawela hoyan kasippu short eka gahala ganinta ambaneta thaluwama hondatama athe.kauda ban nikan hari molayak theyana akek me wage aunwa path karanne.rate hari hati wipakshayak na ahen.kochchara salli hewwath wadak na weyadam e samanawa.ethen mehema samajeka minissu harima selfish.mewa hamdama 3 wana panthiye ratwal ban.balapan train ekakata naginakota bus ekakata naginakota rugby match ekak wage.nodakin mehew ratak.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුව අහසින් වැටුනෙ නෑ. තමන්ගෙ වාසියට කතිරෙ පාවිච්චි කරන ලන්කාවෙ මිනිස්සු නිසා තමයි අපේ රටට කෙලවිලා තියෙන්නෙ.:nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එක්කෝ ලංකාව චිනේටම බාර දීල මුන් ගානක් අරං යන්න ඕනි. චිනේ වගේ වත් උන් දියුණු කරන්නේ නැතයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පැටියා;16176222 said:
    2016දි මේ රාජපස්ස පාලනේ වැටෙනවා :D

    Echara kal me buruwo hitiyoth ratak tiyeida:baffled:$
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Echara kal me buruwo hitiyoth ratak tiyeida:baffled:$

    කරන්න දෙයක් නෑ බං. පිට රට වලින් ණය දෙන්න බෑ කියයි 2016 වෙද්දි. මිනිස්සු පාරට බහියි මොකෝ රජයෙ සේවකයන්ට පඩි ගෙවන්න වත් බෑනෙ ණය නැතුව. දැම්ම ගෙවත්තෙ එළවලු ටිකක් හදාගනිං. කුඹුරු කෑල්ලක් අරන් දාපං. බොහොම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ.

    බැංකු වල සල්ලි තිබ්බත් කඩ වල බඩු නෑ ගන්න. ඒ තත්වෙ එනකං මෝඩ සිංහලයා ITN බල බල ස්වයං වින්දනය කරයි :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16176318 said:
    කරන්න දෙයක් නෑ බං. පිට රට වලින් ණය දෙන්න බෑ කියයි 2016 වෙද්දි. මිනිස්සු පාරට බහියි මොකෝ රජයෙ සේවකයන්ට පඩි ගෙවන්න වත් බෑනෙ ණය නැතුව. දැම්ම ගෙවත්තෙ එළවලු ටිකක් හදාගනිං. කුඹුරු කෑල්ලක් අරන් දාපං. බොහොම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ.

    බැංකු වල සල්ලි තිබ්බත් කඩ වල බඩු නෑ ගන්න. ඒ තත්වෙ එනකං මෝඩ සිංහලයා ITN බල බල ස්වයං වින්දනය කරයි :)
    පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.:lol::lol:

    ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ:eek::lol:

    කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?:lol::growl:
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    වැඩක් නැති වෙලාවට ITN බලහන් එතකොට උඹේ හිතේ තියෙන දේශ ද්‍රෝහී අදහස් නැතිව යය්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.:lol::lol:

    ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ:eek::lol:

    කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?:lol::growl:

    Ok :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.:lol::lol:

    ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ:eek::lol:

    කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?:lol::growl:

    ලංකාව නෙවි ණය ගට්ටේ රාජෆක්ස ආණ්ඩුව
    2016 වගේ වෙද්දී ගමෙහ් උන්ට නම් යන්තම් ජිවත් වෙන්න පුළුවන් වෙයි කුබුරක් හේනක් කොටන්.

    කොස් ගහක්, දෙල් ගහක්, හබරල, මයියොක්කා, බතල එහෙම වවල තියාගනින් වත්තේ ඉඩ තියේ නම්. මස් මාළු කනව නම් ගo උරෝ පැටව ටිකක් හෝ මිරිදිය මාළු පොකුණක් අටව ගනිං.

    කඩවල බඩු නැද්ද? දැන් කිරිපිටි නෑ. සතොසේ හයිලන්ඩ් කිරිපිටි දෙන්නේ එකාට එක ගානේ එකත් සීමිත ගානක්.
    මම ඊයේ හවස ගිය වෙලාවේ ඒ කිරිපිටි පැකට් එකක් ගට්ට පුද්ගලයෙක් 70-77 කාලයක් ගැන කියව කියව ගියා. හැබැයි දැන් සන්ධානෙට චන්දෙ දුන්න වේසිගෙ පුට්ටු නම් හොයාගන්නවත් නෑ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha Lankawe minissunta money naha kiyala kiyanne kohomadha ? Night ekata Race bookey ekaka counter ekak lagata vela inna. Monara kola spend karana vidiya dakkoth, mea lankawadha kiyala hithevi. Money nathi kamaa newe Sinhalayage urumayen ena kammalikama[laziness ] srilankawe duppath kamata eka reason ekak.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාව නෙවි ණය ගට්ටේ රාජෆක්ස ආණ්ඩුව
    2016 වගේ වෙද්දී ගමෙහ් උන්ට නම් යන්තම් ජිවත් වෙන්න පුළුවන් වෙයි කුබුරක් හේනක් කොටන්.

    කොස් ගහක්, දෙල් ගහක්, හබරල, මයියොක්කා, බතල එහෙම වවල තියාගනින් වත්තේ ඉඩ තියේ නම්. මස් මාළු කනව නම් ගo උරෝ පැටව ටිකක් හෝ මිරිදිය මාළු පොකුණක් අටව ගනිං.

    කඩවල බඩු නැද්ද? දැන් කිරිපිටි නෑ. සතොසේ හයිලන්ඩ් කිරිපිටි දෙන්නේ එකාට එක ගානේ එකත් සීමිත ගානක්.
    මම ඊයේ හවස ගිය වෙලාවේ ඒ කිරිපිටි පැකට් එකක් ගට්ට පුද්ගලයෙක් 70-77 කාලයක් ගැන කියව කියව ගියා. හැබැයි දැන් සන්ධානෙට චන්දෙ දුන්න වේසිගෙ පුට්ටු නම් හොයාගන්නවත් නෑ.

    අනේ උඹ මොනාද බන් ලන්කාව ගැන දන්නේ..... ඇමරිකාවට වෙලා පාඩුවෙ වැඩක් කරන් හිටු.... :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Ane mandha Lankawe minissunta money naha kiyala kiyanne kohomadha ? Night ekata Race bookey ekaka counter ekak lagata vela inna. Monara kola spend karana vidiya dakkoth, mea lankawadha kiyala hithevi. Money nathi kamaa newe Sinhalayage urumayen ena kammalikama[lazy] srilankawe duppath kamata eka reason ekak.

    ගොඩක් එදිනෙදා කුලීවැඩ සහ වෙනත් දයිනික ආදායම් ගන්න අය රේස් දානව
    ඕකෙන් කියන්න බෑ සල්ලි තියෙනවා කියල
    කම්මැලිකම ? පලයන් බං යන්න උබලට මොකක්හරි රීසන් එකක් තියෙනවා ආණ්ඩුවට සුදුහුණු ගාන්න. යකෝ කුලිවඩක් කරලා ගන්න ගානෙන් දවසක් කන්න බොන්න ගියාම එක ඉවර වෙනව නම් එක උගේ කම්මැලිකමද නැතිනම් රටේ ආර්ථික අසාර්තකත්වයද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනේ උඹ මොනාද බන් ලන්කාව ගැන දන්නේ..... ඇමරිකාවට වෙලා පාඩුවෙ වැඩක් කරන් හිටු.... :lol::lol::lol::lol:
    [/SIZE]

    හෙ හෙ රිදිලා දූවගේන ආවා........:cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොඩක් එදිනෙදා කුලීවැඩ සහ වෙනත් දයිනික ආදායම් ගන්න අය රේස් දානව
    ඕකෙන් කියන්න බෑ සල්ලි තියෙනවා කියල
    කම්මැලිකම ? පලයන් බං යන්න උබලට මොකක්හරි රීසන් එකක් තියෙනවා ආණ්ඩුවට සුදුහුණු ගාන්න. යකෝ කුලිවඩක් කරලා ගන්න ගානෙන් දවසක් කන්න බොන්න ගියාම එක ඉවර වෙනව නම් එක උගේ කම්මැලිකමද නැතිනම් රටේ ආර්ථික අසාර්තකත්වයද ?

    මිනිස්සු දැනගන්න ඕනි හම්බ වෙන ගානෙන් කාලා ඇදල ඉන්න.......