මට නින්ද යන්නේ නෑ බන්ස්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    matath oka thibba ban hebei mama hithuwa wedi ban eka prashnayak gena ekai ehama une ita passe ninda yanne nethi unahama poddak ninda giyath eherenawa
    dennam nae ek eka balapan phone eken ninda yanna yaddith ehama neththanam book ekak kiyawapan machan manse awulak thiyenne mamanam hithena vidihata ban
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    how?

    අපෝ උගෙන් උදව් ඉල්ලනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.එක දවසක් හදිස්සියකට මම උගෙන් උපදෙසක් ඉල්ලල msg එකක් දැම්ම.බට් නෝ හෙල්ප්

    තෑන්ක්ස් සුදු :sorry:
    කැතයි ඈ..............
    මම ගිය අවුරුද්දේ ටික කාලයක් හිටිය ලොග් නොවී.......ඒ කාලෙ ඕක එවල තිබ්බෙ......
    පීඑම් එක හම්බ වෙන කොට මාස එකහමාරක් විතර ගිහින් තිබ්බ නිසයි මම රිප්ලයි නොකලේ..........:dull::dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    කැතයි ඈ..............
    මම ගිය අවුරුද්දේ ටික කාලයක් හිටිය ලොග් නොවී.......ඒ කාලෙ ඕක එවල තිබ්බෙ......
    පීඑම් එක හම්බ වෙන කොට මාස එකහමාරක් විතර ගිහින් තිබ්බ නිසයි මම රිප්ලයි නොකලේ..........:dull::dull::dull:
    :lol: ah uba dekala :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිදි පෙති නම් එතරම් ශරිරයට ගුණ නැ,ඔවාගේ තියෙන්නෙ Barbiturate වගේ ඩ්‍රගස්,ඔක කෙලින්ම බලපාන්නෙ ස්නායු පද්ධතියට,ඔවා ගහලා කි දෙනෙක් නම් පරලොව ගියාද දැන්,මම චැනල් එකක් දෙන්නම්,මේ චැනල් එකේ තියන විඩියෝස් වලින් සමහර විට ඔයාට උදව්වක් වෙයි,මොකද මටත් මෙවාට නින්ද ගිහින් තියනවා.ස්නායු සම්බන්ධ වෛද්‍ය වරයෙක් ලඟට යොමු වුනා නම් හොඳයි කියලත් හිතෙනවා,නමුත් ඉට කලින් භාවනා ක්‍රමයකින් හරි මොහොකින් හරි ඔය ක්‍රමය යතා තත්වයට ගන්න හැකි නම් බොහොම හොඳයි.ඉක්මන් සුවය පතනවා !!!

    http://www.youtube.com/user/jodywhiteley/videos
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;16003157 said:
    :confused::confused: තයිරොක්සින් අඩු වුනාම නින්ද යන එක වැඩි වෙනවා, ඉක්මනට දේවල් අමතක වෙනවා, බස් එකේ පොල්ල අල්ලන් යනකොට මස් ගොබ රිදෙන්න ගන්නවා, ඉක්මනට මහන්සි වෙනවා, සීතල වැඩි පුර දැනෙනවා, කොණ්ඩේ හම නිකන් වේලිලා වගේ දැනෙනවා, තරබාරු වෙනවා :eek::eek: තව හැට හුටාමාරක් දේවල් වෙනවා. තයිරොක්සින් වැඩි වුනාම ඕකේ අනිත් පැත්ත වෙනවා :rolleyes:

    ඕවා සේරම එක පාරට එන්නේ නෑ. එකක් දෙකක් තියෙනවා නම් , කැමති නම් තයිරොක්සින් ලෙවල් බලව ගත්තට අවුලක් නෑ :rolleyes:

    මම නම් හිතන්නේ ටෙස්ට් කොරන්න කලින් නින්ද යන්නේ නැති වෙන හේතු තියෙනවා ඒවා ගැන බැලුවොත් හොඳයි :eek::eek:
    පව්-සික් බුවාට ඩිප්‍රෙශන් තියෙනවා නම් නින්ද යන්නේ නෑ
    ස්ලීප් හයිජින් එක අප්සැට් නම් නින්ද යන්නෙත් නෑ
    ලව් හරි වෙන මොකක් හරි හුටස් පරස් එකක් නම් ඒත් නින්ද යන්නේ නෑ :eek::eek:

    පහු ගිය දවස් වල ෆොරින්ග් ප්‍රොජෙක්ට් එකක නිදි මරාගෙන වැඩ කලා.ඒකෙන් ආපු කේස් එක තමා මේ සෙට් වෙලා තියෙන්නේ.දැන් නින්ද යන්නේ නෑ.:(

    ලව් කේස් තියෙන්ඩ කෙල්ලෙක් ඉන්ඩ එපායැ :rofl:

    නෑ මම අහල තියෙනව තයිරොක්සින් ලෙවල් අප්සට් ගිහාම නින්දට කේස් එනව කියල.ඒකයි මම ඇහුවේ:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහු ගිය දවස් වල ෆොරින්ග් ප්‍රොජෙක්ට් එකක නිදි මරාගෙන වැඩ කලා.ඒකෙන් ආපු කේස් එක තමා මේ සෙට් වෙලා තියෙන්නේ.දැන් නින්ද යන්නේ නෑ.:(
    දිග කාලයක් නිදි මැරුව නම් දැන් ඒ විදියට ඇග පුරුදු වෙලා වෙන්න පුළුවන් ඔය ප්‍රශ්නෙ............
    උඹේ බයලොජිකල් ක්ලොක් එක රිසෙට් වෙලා..........
    පොඩ්ඩක් ආයෙ සාමාන්‍ය ජීවිතේට වරෙන්......අවුල හරි යයි..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම උඹේ ලෙඩ ටික කියාගෙන යන්නම් ... උඹට යමක් මීටර් වෙන්න හෙන වෙලාවක් යනව, හොඳට දන්න දේවල් එක පාරට අමතක වෙනව එහෙම නැත්තන් කවදාවත් අහපු නැති දෙයක් වගෙ වෙනව ... ඔළුව කෙලින් කරන් වැඩක් කරන්න බෑ ඔළුව පැලෙන්න වගෙ රිදෙනව ... ඔය ලෙඩ ටිකද තියෙනවනම් කියපන් :dull:

    ඇත්ත ඇත්ත.

    ලොක්කෝ..............
    මොනව හරි හුටප්පර ද හිතේ......කෙල්ලෙක් එහෙම වැඩ කරනව ද?
    තයිරොක්සින් වැඩි වුණාමත් ටිකක් ඔහොම වෙනවා.......ආතතිය නිසාත් වෙනවා..............

    ඉස්සෙල්ලම පවුලේ වෛද්‍යවරයා හම්බ වෙන්න....කතන්දරේ කියන්න. ක්ලොනසිපෑම් වගේ ට්‍රැන්ක්විලයිසර් එකක් ගැසුවාම හරියයි........(දැන් මේක බලං ගිහින් තොපි ඉල්ලනව නෙවෙයි ෆාමසි වලින්...මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඔන්ලි බෙහෙතක්)

    ක්ලොනසිපෑම් බිව්ව බන්ස්.ඒක බිව්වම ඔලුව බර වෙන ගතියක් එනව.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කැතයි ඈ..............
    මම ගිය අවුරුද්දේ ටික කාලයක් හිටිය ලොග් නොවී.......ඒ කාලෙ ඕක එවල තිබ්බෙ......
    පීඑම් එක හම්බ වෙන කොට මාස එකහමාරක් විතර ගිහින් තිබ්බ නිසයි මම රිප්ලයි නොකලේ..........:dull::dull::dull:

    sorry :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත ඇත්ත.

    මට ඕක හැදුන බන් මේ අවුරුද්දෙ මුල ... මම හිතුවෙ මලාම තමයි කියල ... :dull:

    සතියක් වත් නිවාඩු දාල ගහක් කොලක් තියෙන පැත්තකට ගිහින් ඉඳල වරෙන්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    uba kibula gena denma msg eka delete kala neda u avilla nisa :P

    පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක හිටියේ.

    නිදි පෙති නම් එතරම් ශරිරයට ගුණ නැ,ඔවාගේ තියෙන්නෙ Barbiturate වගේ ඩ්‍රගස්,ඔක කෙලින්ම බලපාන්නෙ ස්නායු පද්ධතියට,ඔවා ගහලා කි දෙනෙක් නම් පරලොව ගියාද දැන්,මම චැනල් එකක් දෙන්නම්,මේ චැනල් එකේ තියන විඩියෝස් වලින් සමහර විට ඔයාට උදව්වක් වෙයි,මොකද මටත් මෙවාට නින්ද ගිහින් තියනවා.ස්නායු සම්බන්ධ වෛද්‍ය වරයෙක් ලඟට යොමු වුනා නම් හොඳයි කියලත් හිතෙනවා,නමුත් ඉට කලින් භාවනා ක්‍රමයකින් හරි මොහොකින් හරි ඔය ක්‍රමය යතා තත්වයට ගන්න හැකි නම් බොහොම හොඳයි.ඉක්මන් සුවය පතනවා !!!

    http://www.youtube.com/user/jodywhiteley/videos

    thanks

    දිග කාලයක් නිදි මැරුව නම් දැන් ඒ විදියට ඇග පුරුදු වෙලා වෙන්න පුළුවන් ඔය ප්‍රශ්නෙ............
    උඹේ බයලොජිකල් ක්ලොක් එක රිසෙට් වෙලා..........
    පොඩ්ඩක් ආයෙ සාමාන්‍ය ජීවිතේට වරෙන්......අවුල හරි යයි..........

    hmm.thanks
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ඕක හැදුන බන් මේ අවුරුද්දෙ මුල ... මම හිතුවෙ මලාම තමයි කියල ... :dull:

    සතියක් වත් නිවාඩු දාල ගහක් කොලක් තියෙන පැත්තකට ගිහින් ඉඳල වරෙන්

    මටත් හිතෙනව බන් කොහෙ හරි ගිහිල්ල රෙස්ට් එකක් අරන් ආව නම් හරි කියල. ඒත් කෝ ඒකටත් නිවාඩු.මාර්තු වෙනකන් ඔලුව බේරගන්ඩ ඕනේ.මේ දවස් වල මගේ ග්‍රහයෝ සෙට් එක ඉන්න විදිහ හරි නෑ.
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    බින්දු;16003157 said:
    :confused::confused: තයිරොක්සින් අඩු වුනාම නින්ද යන එක වැඩි වෙනවා, ඉක්මනට දේවල් අමතක වෙනවා, බස් එකේ පොල්ල අල්ලන් යනකොට මස් ගොබ රිදෙන්න ගන්නවා, ඉක්මනට මහන්සි වෙනවා, සීතල වැඩි පුර දැනෙනවා, කොණ්ඩේ හම නිකන් වේලිලා වගේ දැනෙනවා, තරබාරු වෙනවා :eek::eek: තව හැට හුටාමාරක් දේවල් වෙනවා. තයිරොක්සින් වැඩි වුනාම ඕකේ අනිත් පැත්ත වෙනවා :rolleyes:

    ඕවා සේරම එක පාරට එන්නේ නෑ. එකක් දෙකක් තියෙනවා නම් , කැමති නම් තයිරොක්සින් ලෙවල් බලව ගත්තට අවුලක් නෑ :rolleyes:

    මම නම් හිතන්නේ ටෙස්ට් කොරන්න කලින් නින්ද යන්නේ නැති වෙන හේතු තියෙනවා ඒවා ගැන බැලුවොත් හොඳයි :eek::eek:
    පව්-සික් බුවාට ඩිප්‍රෙශන් තියෙනවා නම් නින්ද යන්නේ නෑ
    ස්ලීප් හයිජින් එක අප්සැට් නම් නින්ද යන්නෙත් නෑ
    ලව් හරි වෙන මොකක් හරි හුටස් පරස් එකක් නම් ඒත් නින්ද යන්නේ නෑ :eek::eek:

    shit.. mata pennaganna wei wage... :shocked::sorry:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචං මාත් මහත්වෙන්න බෙහෙත් ගන්න ගියාම ඩොකා බ්ලඩ් රිපොට් වගයක් ගේන්න කිව්වා. T3 T4 කියන ටෙස්ට් දෙක තයිරොක්සීන් සින් එකක් තියෙන්නෙ, ඒක කොහොමද බං මහත් වෙන එකටයි නින්ද නොයන එකටයි බලපාන්නෙ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dasa mula arishtaya tikak night ekedi bonna. Nindha yavi. Ayurveda shop walin ganna puluwan.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ පොඩ්ඩක් ඔය බිසී ජිවිතෙන් අයින් වෙලා බාවනා කරනවා .. ජෝක් නෙවෙයි බන් ... බොක්කෙන් කියන්නේ ..