මට පකිස්ථාන් කෙල්ලෙක් සෙට් වෙන්ඩ යන්නේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    Pakistan Molana GIF by Siasat.pk
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොන කපමු! අපෙ පැත්තෙ වරෙන්! අඩුවට වැඩෙ කරවලා දෙන්නම්! වැඩෙ ඉවර උනාට ටෙස්ට් රන් එකකට බඩුවකුත් සෙට් කරල දෙන්නම්!
     
    • Haha
    Reactions: Melon8

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    පාකිස්ථානේ ලාහෝර් වල කෙල්ලෙක්. අනූපහේ අප්‍රියෙල් 1 දා ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි උර්දු විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් උර්දු ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි උර්දු වලින්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්.උදේ හවහ එඬරුතෙල් ගානවා කිව්වා. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?:rolleyes:
    Ko photo kallak dapan balanna...
     
    • Sad
    Reactions: Melon8

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    යකෝ ඊයේ එකෙක්ට ඉන් දියන් කෙල්ලෙක් සෙට් වෙලා කිව්වා. අද මූට පාකිස් තාන් කෙල්ලෙක් සෙට් වෙලා. තොපි අපෙන් ආතල් ගන්නවද? නැත්නම් මේ සිරා සීන් එකක්ද? :ROFLMAO:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    පකිස්ථාන් උන්ගෙ නම් හම්බයෝ වුනත් තියෙන්නේ අාර්යන් බ්ලඩ්.ඩස්ප ඉන්දියන් බංගලි වගේ අඩු කුලේ නෙමෙයි උන්.පකිස්ථාන්,ඉරාන් උන් දැක්කහම කියන්න පුළුවන් ඕන තැනක.ඒ තරම් උන් වෙනස්..
    So, I wonder, are you an Aryan or a Klu_kota_katha_mitta? or perhaps China kota_model? :unsure:
     
    • Haha
    Reactions: Melon8 and NRTG

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩේ මේක නැගල ගිහිල්ලානේ.
    සොරි බන්ස් වෙලාවක් තිබ්බේ නෑ ලොග් වෙලා රියැක්ට්ස් කරන්ඩවත්.:lol:
     
    • Like
    Reactions: kinkon

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174

    mm