Ko photo kallak dapan balanna...පාකිස්ථානේ ලාහෝර් වල කෙල්ලෙක්. අනූපහේ අප්රියෙල් 1 දා ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි උර්දු විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්රීසියෙන්. මම එයාගෙන් උර්දු ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි උර්දු වලින්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්.උදේ හවහ එඬරුතෙල් ගානවා කිව්වා. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?![]()
So, I wonder, are you an Aryan or a Klu_kota_katha_mitta? or perhaps China kota_model?පකිස්ථාන් උන්ගෙ නම් හම්බයෝ වුනත් තියෙන්නේ අාර්යන් බ්ලඩ්.ඩස්ප ඉන්දියන් බංගලි වගේ අඩු කුලේ නෙමෙයි උන්.පකිස්ථාන්,ඉරාන් උන් දැක්කහම කියන්න පුළුවන් ඕන තැනක.ඒ තරම් උන් වෙනස්..
mmපාකිස්ථානේ ලාහෝර් වල කෙල්ලෙක්. අනූපහේ අප්රියෙල් 1 දා ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි උර්දු විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්රීසියෙන්. මම එයාගෙන් උර්දු ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි උර්දු වලින්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්.උදේ හවහ එඬරුතෙල් ගානවා කිව්වා. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?![]()