මට පළිගන්න ඕනෙ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    almost like dejavu!! I know another lady who is in the same situation but somehow she manged to climb up the ladder. Shame on the peoples bank!!

    she managed to dig out that man's past and strike back hard. He almost lost his job. tell your wife to do the same. All saints have bitter histories.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,417
    113
    Taraha yana eka sadarayne ban.ube geni pandithaya wage senior apply karanna giye.harinan area manager ne senior wenna one.ube genita tibbe area manager wenna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    එක්කො අයින් වේලා වෙන බැංකුව සීනියර් පොස්ට් එක්කට යන්න ඕනේ.
    එක්කො එයා හදන ලොන් හරියටම හරි නම් ඇටැච් කරල උඩම ඉන්න එකාට මෙල් එකක් ගහන්න ඕනේ දෙවල් හරියට තිබිලත් මේවා එක දිගටම රිජෙක්ට් කරනවා මටනම් පාඩුවක් නෑ බැංකුවට තමා පාඩුව කියලා
    එක්කො දිගටම ඌත් එක්ක ගේම ඉල්ලන්න ඕනේ හරියට වැඩ කරන ගමන් ( මම නම් කරනේ මෙක ආතල් කොටියයි මෙම උන් අවුස්සන එකා)
    එක්කො ඌට ගෙමක් සෙට් කරන්න ඕනේ බැල්ක් මේල් කරන්න පුලුවන් විදියට , නිකන් බඩුවක් ගහන්න දීල එක විඩියෝ කරගත්තන්ම් හරි .
    එක්කෝ භුතය පාරක් දෙන්න ඕනේ සෙට් එකක් දම්මල මාස 3-4 වැඩට එන්න බැරි වෙන්න , කකුලක් වගේ කඩන එක තමා හොද ( මෙකටත් මම ආසයි )
     
    Haali

    Member
    Dec 19, 2007
    12
    0

    appa ela ela machan
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ask your wife to resign after getting other reputed job.
    my wife did the same to a senior manager who is a චිත්තේ
    Now she's getting double than the 1st place & new place is a blue chip.

    අනුන්ට වල කපනවාට වඩා හොදම දේ තමා මේක. අරුටත් හිතට වේදනාව එනවා, උබලත් ගොඩ යනවා

    මටත් එකපාරක් රු 5000ක් incremant පොරොන්දු වෙලා දෙන්නේ නැතිව ඉදල මම ජොබ මාරු කළා. එක්සිට් ඉන්ටෙර්වීව් එකේ ඩි කියල අවා එකෙන් මට හොදක් උනේ මම තව 15,000ක් විතර වැඩි එකකට තමා යන්නේ කියල. පස්සේ ආරංචි උනා එක කපල කරගත්තේ ගොන් කමක් කියල බොසා කිව්වා කියල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එක්කො අයින් වේලා වෙන බැංකුව සීනියර් පොස්ට් එක්කට යන්න ඕනේ.
    එක්කො එයා හදන ලොන් හරියටම හරි නම් ඇටැච් කරල උඩම ඉන්න එකාට මෙල් එකක් ගහන්න ඕනේ දෙවල් හරියට තිබිලත් මේවා එක දිගටම රිජෙක්ට් කරනවා මටනම් පාඩුවක් නෑ බැංකුවට තමා පාඩුව කියලා
    එක්කො දිගටම ඌත් එක්ක ගේම ඉල්ලන්න ඕනේ හරියට වැඩ කරන ගමන් ( මම නම් කරනේ මෙක ආතල් කොටියයි මෙම උන් අවුස්සන එකා)
    එක්කො ඌට ගෙමක් සෙට් කරන්න ඕනේ බැල්ක් මේල් කරන්න පුලුවන් විදියට , නිකන් බඩුවක් ගහන්න දීල එක විඩියෝ කරගත්තන්ම් හරි .
    එක්කෝ භුතය පාරක් දෙන්න ඕනේ සෙට් එකක් දම්මල මාස 3-4 වැඩට එන්න බැරි වෙන්න , කකුලක් වගේ කඩන එක තමා හොද ( මෙකටත් මම ආසයි )

    Sera wedi ban....mulinma podi eva
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඉහල කලමනාකාරීත්වයට සාක්ෂි ඇතුව පැමිනිලි කරපන් බොරුවට පලිගන්නවා කියලා.

    කොටු පනින එකෙක්නම් කොටු පනින්න යන වෙලාවක් බලල වීඩියෝ පාරක් දාල ගෙදර උන්ට ලැබෙන්න සලස්වපන්.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    ask your wife to resign after getting other reputed job.
    my wife did the same to a senior manager who is a චිත්තේ
    Now she's getting double than the 1st place & new place is a blue chip.

    Could you please tell how did she find a better job? Personal contacts/Top job??? etc??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Could you please tell how did she find a better job? Personal contacts/Top job??? etc??

    well, few of that company's top ppl, including CEO are my patients. suddenly one of them asked me for her contact to offer her the position. It's not cos of my contacts but cos of her performance. Actually it's a kind of head hunt.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hodama de past eka dog karala potak hoyana eka
    Natnam sada gutiyak dila baya karanawa

    Manager kiwwama matak une

    Mama danna pot ekaka tiyenawa bAn insurance company ekaka Secrtary indapu kella dan eke manager mam gihin manager ahumawa sudu kettu kallak awa sariyak patalawan
    Meki baya wela ayye gala tawa dennek kata karan awa
    Passe mama yaluwekgen ahuwama kiwwe ekiwa a postion ekata dapu managerge sentimental ekak kiyala hoda sapa kalla

    Aye yanna inne giyama number illan enna ona