මට පාර්ලිමෙන්තු යන්න බරි ඇයි? මිනිස්සු ගස් බදින අන්කල්ලාටයි ITN එකේ අඩන අක්කලටයි පාර්ලිමෙන්තු යන්න ඵුලුවන්නම්, හමදාම chat කොරන මට පාර්ලිමෙන්තු යන්න බරි ඇයි? :sorry::sorry::sorry: