r.pathirana:20671230 said:ඉස්කෝලේ අස් වෙලා අවු 8 ක් වෙනවා තාම සමහර දවස්වලට උදේට ඇහුරුනාම එකපාරට මතක් වෙනවා ඉස්කෝලේ යන්න තියෙනවා නේද කියලා ඊට පස්සේ ආයේ තත්පරයින් විතර මතක් වෙනවා දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයිනේ කියලා .සමහර විට මේක මට විතරක් තියෙන කේස් එකක් වෙන්න ඇති හැබැයි මාර දුකක් දැනෙන්නේ ඒ වෙලාවට.![]()
ඔව් බන් මටත් ඔහොමයි



