### මට පිස්සු වගේ ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### මට පිස්සු වගේ ###

    සිරාවට ඔයි.....
    අපේ කැම්පස් එකේ තැන ගොඩකට wifi දීල...
    මෙන්න speed.
    හැබැයි ටොරන්ට් බාන්න බැ..
    ඒ අස්සේ dreamspark එකෙන් microsoft ලගේ software 200ක් දෙනවා එකෙක්ට අවුරුදු දෙකක licence key එක්ක...
    මම දැම්ම 8.1...\
    පට්ට....
    අප්ඩේට් කරන්නත් පුළුවන්,,,

    හැබැයි දැන් වෙලා තියෙන්නේ speed තිබ්බට බාන්න දේවල් නැනේ බන්,,,
    පුළුවන් නම් මට හොද direct ලින්ක් ටිකක් දියල්ලකෝ ෆිල්ම්, tv සිරිස් ටිකක් බා ගන්න...
    ගාල්ලේ ඉන්ට උන්ට ඕනේ නම් බාල දෙන්නම්, ඇවිත් අරන් පලයවූ.....


    w58Rky5.png


    x52UV5h.png


    HVLu2UW.png


    1ye6kdY.png


    aM9yigQ.png
     
    • Like
    Reactions: kaushala1988

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Direct links හො‍යන සීන් එක ගැන නම් මම දන්නේ නෑ මචන්.........
    කවුරුහරි හො‍යලා දෙ‍යි........

    BUMP