මෙන්න පට්ට ඇත්ත කතාවක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හරිම දුක්බර කතා ටිකක් සුනාමියෙන් සිදු උ කෙදවාචකයන් ගැන. මේ පලවෙනි වීඩියෝ එකේ දුම්රිය නියාමක මහතාගේ කතාව මරු .
    ඒ මනුස්සය ගොඩක් මිනිස්සුගේ ජිවිත බේරල පුළුවන් විදියට.

    සුනාමිය ඇවිල්ල දැනට අවරුදු 20 වෙනවලු. සුනාමි එනකොට මට වයස 20ක්. මමත් මේ සිද්දි උන හැම තැනම වගේ ඒ දවස් ටිකේම ගියා.. සුනාමි ගහපු ගමන්ම ගාල්ලේ ටවුමට ගියා එකෙක්ගේ අම්ම හොයන්න. තනිකරම ගාල්ලේ ටවුම වතුරෙන් යට වෙලා බාගයක් ඒ වෙලාවේ. ටෙලිපොන් වයර් අල්ලාගෙන ගියේ ටවුම මැදට, ඒ යනකොට මරණ තිබ්බේ නැ. ගාල්ලේ ස්ටෑන්ඩ් එක හරියට යනකොට හිමින් වතුර බහින කොට තමයි දැක්කේ මිනි තොගේ. මගේ ජීවිතේට එහෙම දෙයක් දැකල නැ. දවස් දෙකක විතර මම කෑවෙත් නැ.
    සමහර බස්, වැන් අතුවේ එහෙමම මිනිස්සු මැරිලා හෙනට. හිටා ගන්න බෑ මොනවා කරන්නද කියල බන් ඒ වෙලාවේ. මාත් එක්ක ගියපු එකටාටත් පිස්සු වගේ. උට උගේ අම්මව හොයන එකත් අමතක උනා. උගේ අම්මට කිසි දෙයක් වෙලා තිබ්බේ නැ හැබැයි... මට පිස්සු වගේ, මින්ස්සු එහෙ මෙහෙ දුවනවා අඩ අඩ.

    ලෝක විනාසේ වගේ ඒ කාලේ හිතුවේ.

    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේවාත් ඇත්ත

    Screenshot-2024-12-26-11-32-06-36-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හරිම දුක්බර කතා ටිකක් සුනාමියෙන් සිදු උ කෙදවාචකයන් ගැන. මේ පලවෙනි වීඩියෝ එකේ දුම්රිය නියාමක මහතාගේ කතාව මරු .
    ඒ මනුස්සය ගොඩක් මිනිස්සුගේ ජිවිත බේරල පුළුවන් විදියට.

    සුනාමිය ඇවිල්ල දැනට අවරුදු 20 වෙනවලු. සුනාමි එනකොට මට වයස 20ක්. මමත් මේ සිද්දි උන හැම තැනම වගේ ඒ දවස් ටිකේම ගියා.. සුනාමි ගහපු ගමන්ම ගාල්ලේ ටවුමට ගියා එකෙක්ගේ අම්ම හොයන්න. තනිකරම ගාල්ලේ ටවුම වතුරෙන් යට වෙලා බාගයක් ඒ වෙලාවේ. ටෙලිපොන් වයර් අල්ලාගෙන ගියේ ටවුම මැදට, ඒ යනකොට මරණ තිබ්බේ නැ. ගාල්ලේ ස්ටෑන්ඩ් එක හරියට යනකොට හිමින් වතුර බහින කොට තමයි දැක්කේ මිනි තොගේ. මගේ ජීවිතේට එහෙම දෙයක් දැකල නැ. දවස් දෙකක විතර මම කෑවෙත් නැ.
    සමහර බස්, වැන් අතුවේ එහෙමම මිනිස්සු මැරිලා හෙනට. හිටා ගන්න බෑ මොනවා කරන්නද කියල බන් ඒ වෙලාවේ. මාත් එක්ක ගියපු එකටාටත් පිස්සු වගේ. උට උගේ අම්මව හොයන එකත් අමතක උනා. උගේ අම්මට කිසි දෙයක් වෙලා තිබ්බේ නැ හැබැයි... මට පිස්සු වගේ, මින්ස්සු එහෙ මෙහෙ දුවනවා අඩ අඩ.

    ලෝක විනාසේ වගේ ඒ කාලේ හිතුවේ.

    අර වීර සින්හලයො දෙන්නෙක් පණ අදින ගැනිගෙ චෙන් එක කඩාගෙන එකට මරාගන්න කතාවත් කියන්නකො සීයෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අර වීර සින්හලයො දෙන්නෙක් පණ අදින ගැනිගෙ චෙන් එක කඩාගෙන එකට මරාගන්න කතාවත් කියන්නකො සීයෙ
    උන් දෙන්න එලියට ආව මේ ලගදි, උන් විතරක් නෙවෙයි ගොඩක් උන් ඔය විදියට මාල මුසු ගලවන් ගිහින් තිබ්බ. සමහර මරණ වල චෙන් වල පාරවල් තිබ්බ ඇදපු ලකුණු තිබ්බ බෙල්ලේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    උන් දෙන්න එලියට ආව මේ ලගදි, උන් විතරක් නෙවෙයි ගොඩක් උන් ඔය විදියට මාල මුසු ගලවන් ගිහින් තිබ්බ. සමහර මරණ වල චෙන් වල පාරවල් තිබ්බ ඇදපු ලකුණු තිබ්බ බෙල්ලේ
    සුනාමි සහා කොවිඩ් වලට මුවා වෙලා මිනි මැරුම් වුනා කියලත් කතා තියෙනවා ලු

    එන්න අපි තාලෙට කියමු 'නමො දස්ස...'
    ------ Post added on Dec 26, 2024 at 5:34 PM
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුනාමි සහා කොවිඩ් වලට මුවා වෙලා මිනි මැරුම් වුනා කියලත් කතා තියෙනවා ලු

    එන්න අපි තාලෙට කියමු 'නමො දස්ස...'
    ------ Post added on Dec 26, 2024 at 5:34 PM
    ඒවා නම් දන්නේ නැ

    පැරෑලියෙ දුම්රිය අනතුර තමයි ලෝකේ ලොකුම දුම්රිය අනතුර.
    ඔව් කෝච්චියේ මිනිස්සු 1500 වඩා මැරුන කියල කියන්නේ. ඊටත් වැඩියි. ගොඩක් මරණ හම්බෞනෙත් නැ නේ.
    ------ Post added on Dec 26, 2024 at 5:37 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් කෝච්චියේ මිනිස්සු 1500 වඩා මැරුන කියල කියන්නේ. ඊටත් වැඩියි. ගොඩක් මරණ හම්බෞනෙත් නැ නේ.
    ඔය හරියේ ඊට පස්සේ හොල්මන් තියෙනවා කියලා කතාවක් ගියා නේද/ ඒක ඇත්තද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔය හරියේ ඊට පස්සේ හොල්මන් තියෙනවා කියලා කතාවක් ගියා නේද/ ඒක ඇත්තද?
    Katha godak thiyenawa. Samahara aya kiyanwaa raata ethana wilaapa thiyena sadda ahenawa lu
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය හරියේ ඊට පස්සේ හොල්මන් තියෙනවා කියලා කතාවක් ගියා නේද/ ඒක ඇත්තද?
    ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
    සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
    සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
    පිරිත් නම් හෙලිකොප්ටරෙන් උත් අතඇරියා කොවිඩ් කාලෙ..එකත් කරෙ මාස්ක් දාගෙන
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Kalegana

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
    සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
    කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
    මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ 😥

    සීන් එක ඇත්තද
    පාරේ යන වාහන වලට එක එක ඡායාවල් වදිනවා.විලාප ගහන සද්ද ඇහෙනවා වගේ කතා ගියා.මම දන්න කෙනෙක් බය වෙලා බයික් එක පෙරලන් ඇක්සිඩන්ට් වුනා.ලේසියෙන් දේවල් වලට බය වෙන කෙනෙක් නෙමේ.පස්සේ හිනෙන් බය වෙන්න ගත්තම තමයි මොනා හරි දැකලා තියෙනවා කියලා අපිට තේරුනේ.ඒත් ඇත්තක් බොරුවක් හිතාගන්න අමාරුයි.
    ------ Post added on Dec 26, 2024 at 7:16 PM
     
    Last edited: