### මට පිස්සු වගේ ###

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;16007719 said:
    අනේ මන්දා බන්...
    අපිට නම් දැන් මාස දෙකකට විතර කලින් දුන්නේ...
    ළමයි 800යි, wifi spot 7ක් හෝ 8ක් තියෙනවා....

    :D ela ela
    University of Moratuwa 240
    Mbps University of Peradeniya 240Mbps
    University of Sri Jayawardanapura 160Mbps
    University of Colombo 88Mbps ;)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    adee online training course tikak bala diynkoo youtube thiyna...
    awula thiyana khomada ganna kiyala tham
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    301601_10150309715440806_615724802_n.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Lanka Education and Research Network (LEARN) එකෙන් තමයි ඔක්කොම කැම්පස් වලට සහ ස්කූල් නෙට් එකට ඉන්ටර්නෙට් දෙන්නෙ.

    මුලු bandwidth එක 1.6Gbps වලට update කරා අගෝස්තු වල. :cool:
    කලින් තිබ්බෙ 300Mbps link එකක්.

    මේ තියෙන්නෙ දැනට එක එක uni /faculty වලට දෙන speeds.

    5v1d.png


    මේ සයිට් එකෙන් ඔක්කොම විස්තර බලාගන්න පුලුවන්
    network utilization වගෙ විස්තර ඔක්කොම.

    http://www.ac.lk
    https://hunnas.learn.ac.lk/mrtg/vpn-mrtg.html


    qkck.png