මාව පුරුදු වෙන කාලේ deep එක හරියේ හිටං ඉද්දි ලූස් පොරක් පිටිපස්සෙන් ඇවිත් බය කළා, ඌ මාව අල්ලුවෙවත් නෑ ඒත් බයවෙච්ච පාර ගැට්ට උඩ ඉඳන් පොඩි ඩාන්ස් එකක් එහෙම දාල පූල් එකට වැටුන.
හොද වෙලාවට කෝච් ගෙ helper ඇවිත් ඇදල ගත්ත. මං අරු ව මරන් කන්න මල
යනගමන් ඌට හොඳට අමත අමත ගියෙ



ගඟේ පීනන්න ඉගෙනගන්න බැහැ.. තෝ වලකජ්ජ ගහයි..
මුහුදෙ පීනන්න ඉගෙනගනිං..
බය නැතිවෙනවා ටික ටික..
මට ඉස්සර කකුල් දෙක ගහද්දි අත්දෙක වදින්නෑ, අත් දෙක ගහද්දි කකුල් දෙක වදින්නෑ..
දවසක් එකෙක් ගාල්ලෙ ජැටියෙන් තල්ලු කලා..
හතරම වැදුනා ලස්සනට..
එදා ඉදන් පුලුවන් පීනන්න..




