මට පීනන්න බෑ බයයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:
    මාව පුරුදු වෙන කාලේ deep එක හරියේ හිටං ඉද්දි ලූස් පොරක් පිටිපස්සෙන් ඇවිත් බය කළා, ඌ මාව අල්ලුවෙවත් නෑ ඒත් බයවෙච්ච පාර ගැට්ට උඩ ඉඳන් පොඩි ඩාන්ස් එකක් එහෙම දාල පූල් එකට වැටුන. :rolleyes:

    හොද වෙලාවට කෝච් ගෙ helper ඇවිත් ඇදල ගත්ත. මං අරු ව මරන් කන්න මල
    යනගමන් ඌට හොඳට අමත අමත ගියෙ
    :lol::lol::lol:

     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ගඟේ පීනන්න ඉගෙනගන්න බැහැ.. තෝ වලකජ්ජ ගහයි..
    මුහුදෙ පීනන්න ඉගෙනගනිං..
    බය නැතිවෙනවා ටික ටික..
    මට ඉස්සර කකුල් දෙක ගහද්දි අත්දෙක වදින්නෑ, අත් දෙක ගහද්දි කකුල් දෙක වදින්නෑ..
    දවසක් එකෙක් ගාල්ලෙ ජැටියෙන් තල්ලු කලා..
    හතරම වැදුනා ලස්සනට..
    එදා ඉදන් පුලුවන් පීනන්න..
    :rofl:

    :lol::lol::lol:
    Ane mata nahane ehema hoda yaluwo. thama swiming be :(:(
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    nedakin mama ambalanoda.ape pawule mama hithanne mata withry peennana bari..eth baya nam na..ekparak ane manda man ape pawule kollo ekka wallame giyaa ambalangoda habaour eke deep paththta.. ape malli knk mawa thallu karaa...wathura e hariya 15feet waid mama danne na koham peenuwada kiyala 2min gyee naa mama walle...
    ape nangith 2 mile swim karanwa...ammatai matay withry bari mama hithanne
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    පූල් ගිහින් පුරුදු වෙයන් coach කෙනෙක් එක්ක
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් තැපැල මාර්ගික පුහුණුව දෙනවනේ එක පට්ට ලේසි :lol::lol:
     

    Omni

    Junior member
  • Feb 22, 2019
    55
    0
    8
    Matath peenanna bari unata moko mee haraka wage gage muhude alawal wala bahinawa..Gaburu nathi wathurata nan bayak na..Eka parak wassa kaleka ellaka bahala dada wathura parak awith gahan yanna haduwa :sorry: galak badan berune yanthan :dull:
     

    eSupun

    Member
    Jan 13, 2008
    203
    2
    0
    Inside my Quad Core Xeon server
    ඇත්තටම එහෙම වතුරට බයක් තියෙනවා නම් ඕක phobia එකක් වෙන්නත් පුළුවන්. පූල් එකක පීනද්දීත් එහෙම වෙනවා නම් හොදම දේ counselor කෙනෙක් ගාවට යන එක. එයා කියයි මොකක්ද කරන ඕනේ කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මුහුදක් කිලෝමීටර් දහස් ගානක් දුර තින රටක කෙල්ලෙක් මුහුදට 4km දුරින් ඉන්න මට පිහිනන්න පුරුදු කළා සීඩ්හළු
     
    • Wow
    Reactions: Mr.dark