මොනා කරන්න ද මේව මහ කරුම ලෙඩ තමා අතක් පයක් කැඩුන නම් ප්‍රශ්නය ක් නෑ හිත හදාගෙන මේක ගොඩ දානව ..
මේ බේත් බීපුවාම මූසල නිදිමත ගතියක් එනව ඔලුවෙ බර ගතියක් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නේ
මගේ වේදනාව ම්ං විතරයි දන්නෙ
ඩොකා ගේම අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෙ නෑ .. මට පුළුවන් හැටියට ජීවිත කාලෙම ම්ං ආස දේ කරනව,