මට පුලුවන් හැටියට

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනා කරන්න ද මේව මහ කරුම ලෙඩ තමා අතක් පයක් කැඩුන නම් ප්‍රශ්නය ක් නෑ හිත හදාගෙන මේක ගොඩ දානව ..

    මේ බේත් බීපුවාම මූසල නිදිමත ගතියක් එනව ඔලුවෙ බර ගතියක් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නේ

    මගේ වේදනාව ම්ං විතරයි දන්නෙ

    ඩොකා ගේම අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෙ නෑ .. මට පුළුවන් හැටියට ජීවිත කාලෙම ම්ං ආස දේ කරනව,
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    trolley.jpg
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඕකට වඩා ලේසි දෙයක් ඉගෙනගත්ත නම් උබ ඒ ස්කිල් එකෙන් ජොබකුත් කරනව දැන්

    මේ පාරවත් ඕක ලියලා දාපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මේපාර ලියන් නෑ බ්ං :(
    උබට මොනාද තියෙන ලෙඩ? ලෙඩ නම් ඔළුවට දාගන්න එපා බන්. Job එකක් කරමු. ඒ ගමන් උබ ආස දේ කරන් යන්න. එතකොට ලෙඩ අමතක වෙනවා. 😍
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබට මොනාද තියෙන ලෙඩ? ලෙඩ නම් ඔළුවට දාගන්න එපා බන්. Job එකක් කරමු. ඒ ගමන් උබ ආස දේ කරන් යන්න. එතකොට ලෙඩ අමතක වෙනවා. 😍
    හිතේ තියෙන අමාරුව වචන වලින් කියන්න බෑ බ්ං :(
    තාත්තට උදව්වක් කරගෙන ඉදිරි කාලෙ ගතකරනව :yes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දොස්තර ගේම අත අරින්නේ නෑ නෙමෙයි වවාගෙන කන සීන් එකක් තියෙන්නේ. දොස්තරත් දන්නවා බෙහෙත්වලින් වැඩක් නෑ කියලා ඒත් දිගටම බෙහෙත් දෙනවා. එක බෙහෙත් වර්ගයක් මාස හයක් විතර බීලා කිසි ගුණයක් නැත්නම් ආයේ බොන්න එපා වැඩක් නෑ. අවුරුදු පහක් විතර බෙහෙත් බීලා වැඩක් වුනේ නැති නිසා අත්දැකීමෙන් කියන්නේ.
     
    උපරිම පැය 5ක් වගේ නොබී ඉන්න පුළුවන් ඊට පස්සෙ ම්ං නෙමේ
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උපරිම පැය 5ක් වගේ නොබී ඉන්න පුළුවන් ඊට පස්සෙ ම්ං නෙමේ
    ටෙක් වලින් ලිව්වනම් උබට ලේසියෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි ,මැත්ස් දන්න හින්දා

    ඒලෙවල් මැත අමාරුයිබන්. ඒක කරනව නම් ඒ විදියට කරන්න ඕනෙ.එහෙම බැරිනම් බෑම තමා.
    මම මාස දෙකක් ක්ලාස් ගිහින් නැවැත්තුවා ඒ විදියට එකතැන ඉදන් හරියට කරන්න බැ කියල තේරුන හින්දා
    Demotivate කරනවා නෙවේ හිතලා බලපන්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    oka hoda karaganna nam mulinma uba fake profile hadana eka nathara karapan
    ube fake tika balanna giyama thama udema ubata pissu tada wenne
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටෙක් වලින් ලිව්වනම් උබට ලේසියෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි ,මැත්ස් දන්න හින්දා

    ඒලෙවල් මැත අමාරුයිබන්. ඒක කරනව නම් ඒ විදියට කරන්න ඕනෙ.එහෙම බැරිනම් බෑම තමා.
    මම මාස දෙකක් ක්ලාස් ගිහින් නැවැත්තුවා ඒ විදියට එකතැන ඉදන් හරියට කරන්න බැ කියල තේරුන හින්දා
    Demotivate කරනවා නෙවේ හිතලා බලපන්
    මේක කරගන්න පුළුවන්, වැඩක් කරද්දී ඔලුවට අමාරුයි ඒකයි අවුල , අවුරුදු 10 ක් තිස්සෙ මේ බේත් ඉලව්ව ඉවරයක් වෙනකල් බලං උන්නෙ

    උබට මොනාද තියෙන ලෙඩ? ලෙඩ නම් ඔළුවට දාගන්න එපා බන්. Job එකක් කරමු. ඒ ගමන් උබ ආස දේ කරන් යන්න. එතකොට ලෙඩ අමතක වෙනවා. 😍
    AL කරන ගමන් වෙන උට්ටවල් කරන්න බෑ බ්ං
    ------ Post added on Sep 19, 2024 at 9:12 AM
     
    • Like
    Reactions: icewiz