එපා වෙලා බ්ං

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    1000008832.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    හරි මචං බෙහෙත හරි
    ඔයා මේකෙන් පෙති එකක් නේද බොන්නෙ?
    ඕක බීල පැය 3-4 ක් විතර යනකොට තමා නිදිමත එන්නෙ... :)
    කෝ දැං ඔයාට හොදට නින්ද ගියාද?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හරි මචං බෙහෙත හරි
    ඕක බීල පැය 3-4 ක් විතර යනකොට තමා නිදිමත එන්නෙ... :)
    කෝ දැං ඔයාට හොදට නින්ද ගියාද?
    8.30 විතර නින්ද ගියා හොදට 10-11 වෙද්දී ආයෙත් නිදිමත ගතියක් එනව බලමු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    8.30 විතර නින්ද ගියා හොදට 10-11 වෙද්දී ආයෙත් නිදිමත ගතියක් එනව බලමු
    මේකෙන් පෙති එකක් නේද බොන්නෙ?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Olanzapine ඇර වෙන බේත් මොනාවත් දුන්නද?
    ඉස්සර අහුරක් විතර දුන්නා ම්ං කියල කියල අඩු කරගත්තා දැන් ඔච්චරයි

    අද නම් නිදිමත ගතියක් ආවෙ නෑ :yes: :D
    ------ Post added on Apr 25, 2024 at 11:17 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ඉස්සර අහුරක් විතර දුන්නා ම්ං කියල කියල අඩු කරගත්තා දැන් ඔච්චරයි

    අද නම් නිදිමත ගතියක් ආවෙ නෑ :yes: :D
    ------ Post added on Apr 25, 2024 at 11:17 AM
    ඒකනෙ රෑ වෙනකං ඉන්නෙ නැතුව 6-7 වෙද්දි බේත් බොන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සර අහුරක් විතර දුන්නා ම්ං කියල කියල අඩු කරගත්තා දැන් ඔච්චරයි

    අද නම් නිදිමත ගතියක් ආවෙ නෑ :yes: :D
    ------ Post added on Apr 25, 2024 at 11:17 AM
    උබෙ අනාගත බලාපොරොත්තු මොනවද?
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    දොස්තරලට තවත් ලෙඩෙක් විතරයි..මමත් ඔය වගේම විදවනවා..මචං....
    දෙමව්පියෝ නිසා...අම්මා තාත්තා තරම් අසනීප වුනාම
    දරාගන්න බැහැ....අනේ මන්දා හිතින් අතහරින්න බෑ...
    අපිව ලොකු මහත් කරලා කන්න අදින්න දීලා ඉගෙන්නුවේ එයාලා
    දුක කාටහරි කියලා හෑල්ලු කරගනින් විදවන්නැතුව
    Mokadda asaneepe machan?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දැන් නිදිමත ගතියක් නෑ බං වැඩටික නැගල යනව 🙏 @AnuradhaRa කෙමිස්ට්‍රිත් අන්තිම අදියර යෙ
     
    • Like
    Reactions: Any.key

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එකම තැනකට වෙලා පොතේ වැඩ විතරක් කරන කොට මොලේ මන්‍යන් වෙනවා.
    එක අහන්න දෙයක් නෙමයි නේ.

    Yoga හරි swimming හරි පලයන්, කෙල්ලෝ කියන ජාතිය කොහොමත් boot තියනව.
    දරුවෙක් ලෝකෙට ගෙන නිසා අපි ගාව උන් ගැන බොරු ගරුත්වයක් තියනවා, එත් උබ දන්නේ නැහැ කෙල්ලොන්ගේ
    වැඩ කිඩ පොදඩ් නිදහස හබ්ම වෙන කොට. කෙල්ලෝ කියන්නේ හිත හිත ඉන්න ඕනේ තරම් ගරුතවයක් දෙන්න ඕනේ ද
    බන් ගණිකාවන්ට.

    කෙල්ලෝ බල්ලට කියල අරක ලෙව කා ගන්නවා. ඔය හිතන විදිහට හිතුවොත් උබට හැදෙනේ මානසික ලෙඩ නෙමයි
    බලු ලෙඩ මතක තියා ගනින්.

    උබ පොත අතේම වැඩේ යන්න එපා. අනික් දේවල් කරපන්, sport එකක් කරපන්, උබට බොරලැස්ගමුව ලග නම් හොද swimming
    instructor කෙනෙක් අල්ලලා දෙන්නම්
     
    හා
     
    • Like
    Reactions: sanzilla jackcat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔන්න බලපල්ල තව ටිකකින් මූ කියනව
    දැං ඔක්කොම හරි
    පට්ට ආතල් කියල 😅
    ඉතින් හොදයි නේ බන්, එහමනේ වෙන්න ඕනේ !

    මට නම් ඔය කාලේ ලොකු scholarship එකක් හම්බ උනා Weapon company එකකින්.
    එක උනේ මේ කෙලෙක් හින්ද.
    එක හැබැයි හොද දෙයක්.
    හැබයි ඉතින් ඔකේ අනික් පැත්ත කෙල්ලෝ උද දා ගෙන ඉන්න බූරුවෙක් නම් වෙන්න එපා.

    https://www.facebook.com/p/Royal-Institute-Sports-Complex-100091760517524/

    ehama nattham yoga hari palayan.
    ------ Post added on May 1, 2024 at 10:05 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉතින් හොදයි නේ බන්, එහමනේ වෙන්න ඕනේ !

    මට නම් ඔය කාලේ ලොකු scholarship එකක් හම්බ උනා Weapon company එකකින්.
    එක උනේ මේ කෙලෙක් හින්ද.
    එක හැබැයි හොද දෙයක්.
    හැබයි ඉතින් ඔකේ අනික් පැත්ත කෙල්ලෝ උද දා ගෙන ඉන්න බූරුවෙක් නම් වෙන්න එපා.
    ඉගෙන ගත්ත දෙයක් තමා අන්තිමට ඉතුරු වෙන්නෙ කෙල්ලො දුසිමක් උනත් සල්ලි වලට ගන්නබැරියැ😋
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕවා වලින් ඈත් වෙන්න බන් !
    sport පැත්තට යන්න. ඕවා හදල තියෙන්නේ ලෙඩ හොද කරන්න නෙමයි බන්.
    උබට තේරෙන්නෙනෑ මේවයින් එක පෙත්තක් බීපුගමන් නවත්තන්නබෑ එක මාත්‍රාවක් හරි පරක්කු උනොත් මැරෙන්න තරම් හිතට අමාරුයි
     
    Last edited: