එපා වෙලා බ්ං

2by2

Well-known member
  • Dec 9, 2017
    1,593
    1,081
    113
    අතක් පයක් කැඩුනොත් බේත් ටිකක් වත් දාලා හිත හදාගෙන ජීවත් උනෑකි මානසික ලෙඩක් හැදුනාම පැසව පැසව ජීවත් වෙන්න ඕන ජීවිතකාලෙම ඩොකා පකයට කිව්වත් අහන්නෑ ඌත් ලෙඩාව අවුස්සනව තව ටිකක් පෝර දාල ආතල් ගන්නව. හිතේ වේදනාව තියාගෙන හරියකට වැඩක් කරන්න බෑ. මේව මහ කරුම ලෙඩ. දෙමව්පියෝ ම්ං නිසා දුක් විදිනව බලන් ඉන්න බෑ... :(
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,166
    5,877
    113
    අතක් පයක් කැඩුනොත් බේත් ටිකක් වත් දාලා හිත හදාගෙන ජීවත් උනෑකි මානසික ලෙඩක් හැදුනාම පැසව පැසව ජීවත් වෙන්න ඕන ජීවිතකාලෙම ඩොකා පකයට කිව්වත් අහන්නෑ ඌත් ලෙඩාව අවුස්සනව තව ටිකක් පෝර දාල ආතල් ගන්නව. හිතේ වේදනාව තියාගෙන හරියකට වැඩක් කරන්න බෑ. මේව මහ කරුම ලෙඩ. දෙමව්පියෝ ම්ං නිසා දුක් විදිනව බලන් ඉන්න බෑ... :(
    දොස්තරලට තවත් ලෙඩෙක් විතරයි..මමත් ඔය වගේම විදවනවා..මචං....
    දෙමව්පියෝ නිසා...අම්මා තාත්තා තරම් අසනීප වුනාම
    දරාගන්න බැහැ....අනේ මන්දා හිතින් අතහරින්න බෑ...
    අපිව ලොකු මහත් කරලා කන්න අදින්න දීලා ඉගෙන්නුවේ එයාලා
    දුක කාටහරි කියලා හෑල්ලු කරගනින් විදවන්නැතුව
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,593
    1,081
    113
    දොස්තරලට තවත් ලෙඩෙක් විතරයි..මමත් ඔය වගේම විදවනවා..මචං....
    දෙමව්පියෝ නිසා...අම්මා තාත්තා තරම් අසනීප වුනාම
    දරාගන්න බැහැ....අනේ මන්දා හිතින් අතහරින්න බෑ...
    අපිව ලොකු මහත් කරලා කන්න අදින්න දීලා ඉගෙන්නුවේ එයාලා
    දුක කාටහරි කියලා හෑල්ලු කරගනින් විදවන්නැතුව
    මට මේදවස්වල හරියට නින්ද යන්නෙ ත් නෑ පාමසියෙ එකා නිදි පෙති ඉල්ලුවාම දුන්නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    ඇයි බං දැං උඹ හොදට හිටියනෙ
    Olanzapine වලට හොදට නින්ද යනව
    Olanzapine බීල නිදිමත එන්නෙ පැය 3-4 ක් යනව ඉතිං
    වේලාසනින් බොන්න. රෑ වෙනකං ඉන්න එපා
     
    • Like
    Reactions: Asmodeus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,536
    5,238
    113
    උබගේ ඉතින් තියෙන්නේ ඈඩියාවමනේ
    මට depression, insomnia තියෙනවා. කිසිම දෙයකට focus කරන්න බැහැ

    මේ දවස්වල නම් වැඩක් කරන්නේ නෑ, ඒ වුණාට යකූ මං මේ ආතල් එකේ ඉන්නේ
    ආස දෙයක් කරලා ඉදපන් ඔන්න ඔහේ :angry:
     
    • Like
    Reactions: Asmodeus and Ryan08

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    උබගේ ඉතින් තියෙන්නේ ඈඩියාවමනේ
    මට depression, insomnia තියෙනවා. කිසිම දෙයකට focus කරන්න බැහැ

    මේ දවස්වල නම් වැඩක් කරන්නේ නෑ, ඒ වුණාට යකූ මං මේ ආතල් එකේ ඉන්නේ
    ආස දෙයක් කරලා ඉදපන් ඔන්න ඔහේ :angry:
    උඹට ඒක තේරෙන්නෙ නෑ බං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    උයා කියන දෙයක් තමා:oo:
    නෑ බං අපි දන්නෙ නෑනෙ උගෙ තත්වෙ
    ඒක දන්නෙ එයා විතරයි

    උඹ හොද මීටරයක්නෙ...
    මං දැක්ක උඹ දාන දේවල් (y)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,365
    22,626
    113
    Depression ද බං? මානසික සීන් වලට හැම ඩොකාම සෙට් වෙන්නෙ නෑ බං. සමහර psychiatrist ලා ඉන්නවා උන්ට පිස්සු ඔක්කොටම වඩා. කොලබම ඇවිල්ලා හොද ෆීල්ඩ් එකේ expert ඩොකෙක් චැනල් කරලා බෙහෙත් කෝස් එක කරපන් depression නම් මාස 6න් ගොඩ දාගන්න පුලුවන්. ඩොක්ට කපිල රණසිංහ , ප්‍රොෆෙසර් ශෙහාන් විලියම්ස් ට්‍රයි කරපන්. ඒ ට්‍රීට්මම්ට් එකත් එක්කම මාස 6ක් හොද clinical psychologist කෙනෙක්ගෙ තෙරපි, CBT, Mindfulness සෙශන් වලටත් යන්න පුලුවන් උනොත් කොරම තමා. මේකටත් කොලබම එන්න ඕන හැබැයි. හරියට කරගත්තොත් විදව විදව ඉන්න දෙයක් නෑ වන්ශොට් ගොඩේ ගොඩ. සල්ලි නම් සෑහෙන ගානක් යනවා හැබැයි වැඩේට.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    ඔන්න බලපල්ල තව ටිකකින් මූ කියනව
    දැං ඔක්කොම හරි
    පට්ට ආතල් කියල 😅