අතක් පයක් කැඩුනොත් බේත් ටිකක් වත් දාලා හිත හදාගෙන ජීවත් උනෑකි මානසික ලෙඩක් හැදුනාම පැසව පැසව ජීවත් වෙන්න ඕන ජීවිතකාලෙම ඩොකා පකයට කිව්වත් අහන්නෑ ඌත් ලෙඩාව අවුස්සනව තව ටිකක් පෝර දාල ආතල් ගන්නව. හිතේ වේදනාව තියාගෙන හරියකට වැඩක් කරන්න බෑ. මේව මහ කරුම ලෙඩ. දෙමව්පියෝ ම්ං නිසා දුක් විදිනව බලන් ඉන්න බෑ... 
