මට පෙනෙන දුරින් ඉන්න
මල පුළුවන් වෙයි ඔබේ හිතට පියාපතක් වෙන්න
ඔබ බොහෝ ඈත පියාබන්න -කදුලින් නොතෙමෙන්න
මං අව් - වැසි කිසිවක් නොදන්න සමනලයෙක් වැන්න....
මං ආසයි මගේ පියාපතින් ඔබට සෙවන දෙන්න
ඒ පිහාටු යට ඉඩ මදි වෙයි ඔබට සිනාසෙන්න
මං හැමදාමත් ඕනෑ ඔබ සිනා සිසි ඉන්න
හැකි නම් ඔබ මලක් නොවී මල් සුවදක් වෙන්න.....
මගේ අත්තටුවල ලස්සන ගැන එපා දුර හිතන්න
ඒ පට පාට තවරුනාම බෑ දුර ඉගිලෙන්න
ඔබ බොහෝ ඈත යන්න -මට පෙනෙන දුරින් ඉන්න....//
උපුටාගනිමකි-අජිත් ජයවර්ධන සර් ගේ රිවිර පත්තරේ තිබුන කවියක්.ලස්සනයි කියල හිතුන නිසා කට්ටිය එක්ක බෙදාගන්න හිතුන.