මට පේටන්ට් ඕන නෑ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.
    පිරිත් වල බුද්ධ දේශනාව තියෙන්නේ වචන වල විතරයි. තාල ශබ්ධ ඔක්කොම යන්ත්‍ර මන්ත්‍ර වලින් අරන් තියෙන්නේ. ජලනන්දන පිරිතම කියන ආකාර 9ක් තියෙනවා. අංගුලිමාල පිරිතත් එහෙමයි. පිරිත් සිංහල බුද්ධාගමේ විතරයි තියෙන්නේ. සූත්‍ර සජ්ජායනාව වෙනයි පිරිත් වෙනයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිරිත් වල බුද්ධ දේශනාව තියෙන්නේ වචන වල විතරයි. තාල ශබ්ධ ඔක්කොම යන්ත්‍ර මන්ත්‍ර වලින් අරන් තියෙන්නේ. ජලනන්දන පිරිතම කියන ආකාර 9ක් තියෙනවා. අංගුලිමාල පිරිතත් එහෙමයි. පිරිත් සිංහල බුද්ධාගමේ විතරයි තියෙන්නේ. සූත්‍ර සජ්ජායනාව වෙනයි පිරිත් වෙනයි.
    පිරිත් කියල වැසි වස්සන්න පුලුවන්නම් ඇයි වලගම්භා රජුගෙ කාලෙ ත්‍රිපිටකය කටපාඩමින් අරගෙන ආව රහතන්වහන්සේලා ලක්සගානක් නියගෙකට අහුවෙලා අපවත්වුනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    පිරිත් කියල වැසි වස්සන්න පුලුවන්නම් ඇයි වලගම්භා රජුගෙ කාලෙ ත්‍රිපිටකය කටපාඩමින් අරගෙන ආව රහතන්වහන්සේලා ලක්සගානක් නියගෙකට අහුවෙලා අපවත්වුනේ
    පිරිත් වලින් වැසි වස්සන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ මම එහෙම කරන්න පුලුවන්ද කියලා මොකවත් පරීක්ෂණ කරලත් නෑ මට ප්‍රත්යක්ෂ වෙලත් නෑ.

    වළගම්බා රජතුමාගේ කාලේ තිබ්බේ බමුණු ටියා මුල් වෙච්ච නිසා හැදුන සාගතයක් ඒක ස්වාභාවික විපතක් නෙවෙයි. තිබ්බ ඔක්කොම කුඹුරු අටුකොටු වැව් ටික බමුණු ආක්‍රමනයයෙන් විනාශ කරපු නිසා තමා ඒක වෙලා තියෙන්නේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    පිරිත් කියල වැසි වස්සන්න පුලුවන්නම් ඇයි වලගම්භා රජුගෙ කාලෙ ත්‍රිපිටකය කටපාඩමින් අරගෙන ආව රහතන්වහන්සේලා ලක්සගානක් නියගෙකට අහුවෙලා අපවත්වුනේ
    E wela we naraka kalayk labuwa awurudu 12 k uba marena dawasa walakkanna ubata bane eka ube karume මිනිසුන් ge loku karamayk windawanna tiye nm eka pala denawa

    පිරිත් වලින් වැසි වස්සන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ මම එහෙම කරන්න පුලුවන්ද කියලා මොකවත් පරීක්ෂණ කරලත් නෑ මට ප්‍රත්යක්ෂ වෙලත් නෑ.

    වළගම්බා රජතුමාගේ කාලේ තිබ්බේ බමුණු ටියා මුල් වෙච්ච නිසා හැදුන සාගතයක් ඒක ස්වාභාවික විපතක් නෙවෙයි. තිබ්බ ඔක්කොම කුඹුරු අටුකොටු වැව් ටික බමුණු ආක්‍රමනයයෙන් විනාශ කරපු නිසා තමා ඒක වෙලා තියෙන්නේ.
    කැරැල්ලක් tibbama tama waw tika nati una gas kolan marila giya
    ------ Post added on Aug 14, 2023 at 8:27 PM

    උබලා මූට බැන්නට බුදු දහම විහිලුවක් කරලා තියෙන්නෙ උබලා වගේ මෝඩ බවුද්දයො තමයි, ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.
    Uba ඒවායේ බලයක් ne කියන්නේ komada apita බලයක් tiye
    ------ Post added on Aug 14, 2023 at 8:30 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඌ ඒක දන්නවා බං. උබලා වගේ එවුන් logic එක දිහා නොබලා තලපත් ගැන කියවන එක target කරලා ඕක අල්ලන් කියවයි කියල තමයි ඌ තලපතෙක් දැම්මේ ඕකට
    උබලා මූට බැන්නට බුදු දහම විහිලුවක් කරලා තියෙන්නෙ උබලා වගේ මෝඩ බවුද්දයො තමයි, ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.
    ඒ මිනිස්සුන්ගේ අතේ පයේ තියන සේසතම වියදම් කරලා කුඹුර කරලා ඒක ඇස් පනා පිට විනාශ වෙලා යද්දී ඒ මිනිස්සු තමන්ගේ තරමින් කරන්න පුළුවන් හැම දේම කරනවා එක සතයක් හරි බේරගන්න. ඒ වෙලාවේදී කරන දේවල් විද්‍යාත්මකද/ නැද්ද. සංස්කෘතියට අදාලද / නැද්ද බල බල ඉන්නේ නෑ. ඒ මිනිස්සුන්ගේ උත්සාහය, උපහාසයට ලක්කරාම ජොලියක් එනවා නම් එන්නේ බත්කන එකෙක්ට වෙන්න බෑ. බහුභූත ඇදල දැම්මට ඒ මිනිසුන්ට සහනයක් වෙන්නේ නෑනේ. ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් උත්තර දාරශනිකයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    උබලා මූට බැන්නට බුදු දහම විහිලුවක් කරලා තියෙන්නෙ උබලා වගේ මෝඩ බවුද්දයො තමයි, ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.
    :ROFLMAO: :ROFLMAO:හරි මහත්තයා අපි "මෝඩයි". ඔයා දන්නේ වැහි පිරිත ගැන දන්නේ ඔච්ච්රයිනේ. ඒක බොහොම කුඩා පිරිතක්. ඒක කියවල තේරුම සොයාගන්න. එකේ තේරුම දැනගත්තම ඔයාට පුළුවන් මීට වඩා හොදට ඒ ගැන විවේචනය කරන්න. මොකද ඒකේ තියනව සුභූති කියල කෙනෙක්ගේ බඩ ගැන සදහන් කරලා. ඒවා විවේචනය කරන්නන්ට නියම ආයුධ. ලෝකයේ ආගම් පවතින්න ඒ ආගමේ මුලධරම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මේක සැහෙන්න විස්තර කරන්න වෙන කාරණා. අපි "මෝඩයෝ" නිසා ඔබ වැනි අයට ඒවා කියාදී පලක් නැත. :ROFLMAO::ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Ad blocker, tracker blocker දෙකෙන් block කරලා තියෙන්නේ. පේන්න දාපන් බං.
    367436694_5862171160550828_2117395536422305269_n.jpg