පිරිත් වල බුද්ධ දේශනාව තියෙන්නේ වචන වල විතරයි. තාල ශබ්ධ ඔක්කොම යන්ත්‍ර මන්ත්‍ර වලින් අරන් තියෙන්නේ. ජලනන්දන පිරිතම කියන ආකාර 9ක් තියෙනවා. අංගුලිමාල පිරිතත් එහෙමයි. පිරිත් සිංහල බුද්ධාගමේ විතරයි තියෙන්නේ. සූත්‍ර සජ්ජායනාව වෙනයි පිරිත් වෙනයි.ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.