මට පේන හීන updating

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    කට්ටියට පේන හීන මේකෙ දාන් යන් බලන්ඩ..ඕනම එකක් දාන් යන්..පස්සෙ බලන්ඩත් පුලුහන්නෙ ඇත්තටම වෙන්ඩ ගිය එකක්ද පෙනිලා තියෙන්නෙ කියලත්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මම හීනෙන් පියාබනව. අත් දෙක පොඩ්ඩක් වනපු ගමන් අඩි ගානක් උඩ යනව.