මට පොඩි අවුලක්

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මට පොඩි අවුලක්

    අඩේ මට මාර සීන් එකක් බං උනේ....මට කෙල්ලෙක් ඉන්නවා හරිද?.......ඉතින්....ඔය එක කෙල්ලෙක් ඉන්න අල්ලපනල්ලේ.....මේ ෆෙස්බුක් මගුල නිසා මටත් තව මගුලකට සෙට් වෙන්න උනා...(මගුලක් කිව්වේ තව කෙල්ලෙක් හොදේ)...ෆේස්බුකියේ කෙල්ල මුස්ලිම්...එකි මට හැම තිස්සෙම කොල් කරනවා...බං...මට බයයි මේක වදයක් වෙයි කියලා......මම දැන් මොකක්ද බං කරන්න ඕනා......මට ඒ කෙල්ලගේ හිත රිද්දන්නත් බැහැ....(මේ කොහොමද බං.....ඩබල් ගේම් දෙන එවුන්...ඒවා කරන්නේ....මට නම් හිතා ගන්න බැ.....කොහොමද බං දෙන්නෙක්ට ආදරය කරන්නේ)....ජොක් එකක් නෙවෙයි මචං...මෙතනට ජාති බේද ගාව ගන්නත් ඒපා....
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Aluth kellata kiyala ain weyan. Etha kellata sira seen eka kiyapan. Mamanam fb eke genu ad krnneth ne ban. Maha watha packet.
     
    • Like
    Reactions: dotaxxx

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    උබ සිංහලනම් ඒකි බැඳල මුස්ලිම් ආගමට යන්න කැමති නෑ කියපන්..

    කොන කපා ගනින් :P

    මම සිංහල බං...ඒකිට ඒක් අවුලක් නැහැ ලු.........මැරුවත් මුස්ලිම් අගමට යන්නැ බං :yes::yes::yes:...ඒකිත් කැමති ආගම අත හරින්න....මම නිකං ජෝක් එකට වගේ මුලින්ම කාතා කලේ....හේතුව මම යාලු වෙලා හිටපු ගර්ල් වෙල කෙනෙක් එක්ක යලු වෙල ඉදලා මට මාට්‍ටු වුනා...බං (ඒ නිසයි මම මේ කෙල්ලත් එක්ක චැට් කරේ.......ඒත් මට මම මුලින් යාලු වුන කෙනාව අමතක කරන්නත් බැහැ බං:(:(:(:( )
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    love-the-second-one-johnny-depp-quote-670x466.jpg

    go for second but dont be a muslim.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මම සිංහල බං...ඒකිට ඒක් අවුලක් නැහැ ලු.........මැරුවත් මුස්ලිම් අගමට යන්නැ බං :yes::yes::yes:...ඒකිත් කැමති ආගම අත හරින්න....මම නිකං ජෝක් එකට වගේ මුලින්ම කාතා කලේ....හේතුව මම යාලු වෙලා හිටපු ගර්ල් වෙල කෙනෙක් එක්ක යලු වෙල ඉදලා මට මාට්‍ටු වුනා...බං (ඒ නිසයි මම මේ කෙල්ලත් එක්ක චැට් කරේ.......ඒත් මට මම මුලින් යාලු වුන කෙනාව අමතක කරන්නත් බැහැ බං:(:(:(:( )

    Ubawa oya vidiyata cheat kalanam mehawa atha arala ara muslim girl wa thoraganin, habai ubage jathiya agama athaarinna nam epa...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මටත් ඔය වගේ කෙල්ලෙක් සෙ‍ට් වුනා ආතල් ගත්තා ඇති වෙන්න' දවසක් මට ‍කෙල්ල කියනවා බලන්න අයියේ අපි ආගම් දෙකක වෙලත් අල්ලා ගේ කැමත්තට අපි එකතු කලා කියලා :D මමත් අල්ලාගේ පිටින් දාලා ආතල් ගත්තා .අල්ලා එක් කලා‍ට මගේ කැමැත්තට වෙන් වුනා අන්තිමට අල්ලත් නෑ මමත් නෑ පව් එ කෙල්ල එත් මොනවා කරන්නද :(
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ගමයා;14559317 said:
    මටත් ඔය වගේ කෙල්ලෙක් සෙ‍ට් වුනා ආතල් ගත්තා ඇති වෙන්න' දවසක් මට ‍කෙල්ල කියනවා බලන්න අයියේ අපි ආගම් දෙකක වෙලත් අල්ලා ගේ කැමත්තට අපි එකතු කලා කියලා :D මමත් අල්ලාගේ පිටින් දාලා ආතල් ගත්තා .අල්ලා එක් කලා‍ට මගේ කැමැත්තට වෙන් වුනා අන්තිමට අල්ලත් නෑ මමත් නෑ පව් එ කෙල්ල එත් මොනවා කරන්නද :(

    මේකි ඒ තරම් බොලද නැහැ බං...ඒකි අල්ලව විශ්වස කරන්නේ නැහැ.....මේ දැනුත් මැස්සෙක් එව්වා බං......සිරාවට මට උබ වගේ වෙන්න පුලුවන්නම් හොදයි...ඒ වුනාට කෙල්ල පවු නේ බං;);););)