මට පොඩි උදව්වක් කරන්න ......

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    බබාගේ birthday party එක ගන්න හොද ලස්සන තැනක් කියන්නකෝ.... 50 ක් වගේ ඉන්නේ. මහරගම / මොරටුව /කොට්ටාව / බත්තරමුල්ල / අතුරුගිරිය / පිලියන්දල අවට වගේ නන් ගොඩක් ලේසියි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Ariyana Reach Hotel - Maharagama
    +94 112 847 465
    https://maps.app.goo.gl/jLKf1ivDCz2S4rxf7

    yo5sqmS.jpeg
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    ඔයාට පුලුවන් නම් ළමානිවාසයක ගන්න.... නැත්නම් ඒ සල්ලි වලින් පෝ‍ය දවස් වල දරුවත් එක්ක නැතිබැරි අයට පුලුවන් දෙයක් දෙන්න.

    දරුවට නිරෝගී උපන් දිනයක් වේවා !!!