මට පොඩි උදවුවක් ඕන, තේ කුඩු ගැන.

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
මට පොඩි උදවුවක් ඕන, තේ කුඩු ගැන.

මචන්ල මට පොඩි උදවුවක් ඕන.
.
.
.
.
.
.
.
.
.



මගේ අදහසක් තියෙනව ෆැක්ටරියකින් තේ කොළ (තේ කුඩු) අරන් පැකට් කරල විකුනන්න. ඔෆිස්, සුපර් මාකට් හා සිල්ලර කඩ තමයි ටාගට් එක. මේකෙ නීතිමය පැත්ත හා මේ ආශ්‍රිතව තියෙන වාසි අවාසි ගැටලු දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද?

හැමෝටම සුභ දවසක්.

නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.

තැන්කු වේවා හැමෝටම.
 
  • Like
Reactions: willpower

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචන්ල මට පොඩි උදවුවක් ඕන.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    මගේ අදහසක් තියෙනව ෆැක්ටරියකින් තේ කොළ (තේ කුඩු) අරන් පැකට් කරල විකුනන්න. ඔෆිස්, සුපර් මාකට් හා සිල්ලර කඩ තමයි ටාගට් එක. මේකෙ නීතිමය පැත්ත හා මේ ආශ්‍රිතව තියෙන වාසි අවාසි ගැටලු දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද?

    හැමෝටම සුභ දවසක්.

    නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.

    තැන්කු වේවා හැමෝටම.


    https://www.elakiri.com/forum/showthread.php?t=1829939&page=27

    https://www.elakiri.com/forum/showthread.php?t=1821056

    https://www.elakiri.com/forum/showthread.php?t=1800122
     
    • Like
    Reactions: Mickey_lk

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    PM 1 දාපන් තේ කුඩු දෙන්නම්
    500G >>> R. 250


    Mata 10% denawanm karamu. Issra official Kara den anduwa nene





    විල්සන් මාමා;23459258 said:

    ස්තුතියි සහයෝගයට.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    up mcn. registr wenna oni viyaparayak vidiyata. amaru wadak neme. ajg office ekenda koida.