මට පොඩි උදවුවක් ඕන, තේ කුඩු ගැන.
මචන්ල මට පොඩි උදවුවක් ඕන.
.
.
.
.
.
.
.
.
.
මගේ අදහසක් තියෙනව ෆැක්ටරියකින් තේ කොළ (තේ කුඩු) අරන් පැකට් කරල විකුනන්න. ඔෆිස්, සුපර් මාකට් හා සිල්ලර කඩ තමයි ටාගට් එක. මේකෙ නීතිමය පැත්ත හා මේ ආශ්රිතව තියෙන වාසි අවාසි ගැටලු දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද?
හැමෝටම සුභ දවසක්.
නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.
තැන්කු වේවා හැමෝටම.