මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

GalBothale

Member
Jan 9, 2013
56
4
0
මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

මචන් මට පොඩි කාර් ප්‍රශ්නයක්.අපේ ගෙදර අය තීරණය කලා වයිවා එලයිට් එකක් ගන්ඩ.පස්සේ තාත්ත අද සල්ලි බඳින්ඩ කියල යන්ඩ හිටියේ. ඊයේ අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් ආවා පොඩි වැඩකට අපේ ගෙදර.එයා ඉඳන් කිව්ව ඕව ගන්ඩ යන්ඩ එපා.එයා ඔය ගානට කිමී 20000 ට අඩුවෙන් දුවපු 2011 සුදුපාට ජපන් suzuki Alto එකක් CD set එක නැතුව ජපානෙන් ගෙන්නල දෙන්නම් කියල.පස්සේ අපේ තාත්ත තව ටිකක් හොයල බලන්ඩ ඕනේ කියල ගමන කල් දැම්ම.:angry::angry:

මට තියෙන ප්‍රශ්නේ වයිවා එලයිට් එක බ්‍රෑන්ඩ් නිව්.අර ඇල්ටෝ කෙහෙල් මල 20000ක් දුර දුවල.අවුරුද්දක් වැඩි පුර පරණයි.ඊට හපන් සුදු පාට.ඇල්ටෝ එකට වඩා එලයිට් එකේ පෙනුමත් හොඳයි.මේ දෙකෙන් උඹල හිතන්නේ කෝකද ගන්න එක හොඳ? මම නම් ආසා එලයිට් එකට:(


VIVA ELITE

Perodua+Viva+Elite+1.jpg


SUZUKI ALTO

5017_p1_s_1.jpg
 

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    definitely alto machan. pita poththata rewatenna epa. podi gettak edaganna beri maaralayak gannawata wada parts thiyana alto 1ka raththaan.
     

    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    "GEELY PANDA" HONDA NADDA
    WITH AIR BAG,ABS 19 LAKS
    WITHOUT AIRBAGS 18 LAKS

    panda hari yanne ne ban.second hand maeket ne :confused:

    AI ban salli dila me wilbarakka ganne? aththatama ubata "RAHAK" kiyala deyak danne nadda?

    :confused:

    Japanese ALTO machan....car eke raumak gihin baluwoth wenasa therei

    mama thama alto ekak elawanda hambela ne ban :no:

    definitely alto machan. pita poththata rewatenna epa. podi gettak edaganna beri maaralayak gannawata wada parts thiyana alto 1ka raththaan.

    aie VIVA ekath kadu adinawa neda?:confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අලටෝ එක හොදයි
    අයි බන බුවා සී.ඩි සෙට් එක නැතුව ගෙනත් දෙන්නේ ? පොර ඒවා ගලවල වෙනම විකුනනවා ඇති

    20000 දුවල කියන එක කාර් එකකට නතින් බං. අනිත් එක ජපානේ දුවපු එකක් නේ.
     

    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    අලටෝ එක හොදයි
    අයි බන බුවා සී.ඩි සෙට් එක නැතුව ගෙනත් දෙන්නේ ? පොර ඒවා ගලවල වෙනම විකුනනවා ඇති

    20000 දුවල කියන එක කාර් එකකට නතින් බං. අනිත් එක ජපානේ දුවපු එකක් නේ.

    නෑ මචන් ලක්ෂ 21 කට ඇල්ටෝ එකක් ගේන්ඩ අමාරුලු සෙට් එකත් එක්ක.සෙට් එකත් එක්ක .සෙට් එකත් එක්ක දෙන එකක් තිබ්බොත් ඒ ගානට ගෙනත් දෙන්නම් කිව්ව.මොකද සෙට් එක තියෙනව නම් තව ගානක් ඇඩ් වෙනවලු.මෙහෙන් සෙට් එකක් හයි කර ගන්ඩ කියල තමා කිව්වේ.කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් :no:
     

    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    ela ela asawane macho

    අනෙ ඔව් බන් :D

    VIVA ELITE nm chater machn
    alto japan eka hoda. 50000km diwwath ewa super.mkda japan badu hnda.viva elite kiynne kunu godak :D :D
    alto lankawe market eke gana poddak hoyala blpn.mkda aiya karaya gemak dnna yanawada dnne na :P :P


    ඔව් මෙහෙ ලක්ෂ 28ක් විතර වෙනව.අයිය නම් නරක එකෙක් නෙමේ බන්.ඌ ගිය දෙසැම්බර් වල බෙල්ටා එකකුත් ගෙනාවා .:dull: