මට පොඩි සීන් එකක් උදව්වක් ඕන මගේ රැවුල ඉදෙනවනේ එපා වෙලා ඉන්නේ කොන්ඩෙ ඉදෙන්නෙත් නෑ උඩු රැවුලයි යට රැවුලයි තමයි ඉදෙන්නේ මට එච්චර වයසකුත් නෑ බන් 19 කොල්ලා මේකට කොරන්න දෙයක් නැද්ද?