මට පොසිටිව් ද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718
    113
    අඩේ ඊයේ උදේ ඉදන් පොඩි සෙම ගතියක් තිබුනා උගුරේ එච්චර ගානක් ගත්තෙ නෑ. සාමාණ්‍ය හෙම්බිරිස්සාවක් හැදෙන රෝග ලක්ශන තමයි. ඔලුවෙ කැක්කුමක් යාන්තමට එනව යනවා. ඒකත් දවසට දෙපාරක් තුන්පාරක් වගේ උපරිම. මගේ ඔලුවෙ ඔපරේශන් එකක් කරපු නිසා ඒකත් නෝමල් මට. ඊයෙ රෑ ලාවට උනක් ගත්තා යන්තම ඇග සීතල කර කර. දැන්නම් උණ නෑ. නහය දන කේස් එකක් තියෙනවා හෙම්බිරිස්සාවක් වගේ. කකුලෙ තනිදඩු දෙක රිදෙනවා. යාන්තම්.

    කොරෝනා ආවට පස්සෙ එකම පාරයි උණගත්තෙ මට ඒකත් ඔපරේශන් එකේ කේස් එකකට. මට ඔපරේශන් එකෙන් පස්සෙ කොහොමත් ගද සුවද දැනෙන්නෙ නෑ. අමුතු සැරක් එන්නෙ ඕන සුවදකින්. ඒ සැර නම් එනවා. ගද සුවද නැතිවෙලා කියන්න බෑ ඒක නිසා.

    හැදුනු එකෙක් හරි දන්න එකෙක් හරි කියපන්කො. නෝමල් උණක් කියලත් හිතෙනවා. 😐😐😐

    ප. ලි. සිනොෆාම් දෙවෙනි එක අනිද්ද ගහන්න තියෙන්නෙ. 🤐 ඊයෙ ගියා ඒක ගහන්න හරිම දිනේට නැතුව ගහන්න බෑ කිව්ව දොස්තර. 🤐
    Methana haminenne natuwa RAT ekak karpaan ban. LKR 2000. That is the best way to find out.
     
    • Like
    Reactions: pathaleiretta

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ලෙඩේ හැදෙන්න කලින් රෝග ලක්ශන ගැන කල්පනා කරලම ඔලුව පිස්සු වෙනව..


    ඊයේ ඔන්ලයින් ආපු බඩු ටික ගෙට ගන්න කලින් හෝදල සැනටයිස් කරල ගත්ත, රෑ නිකන් ඇඟ රිදීගෙන ආව කියහන්කෝ .. ඔලුව රිදිල්ල ලාවට රෑම දුම් අල්ලල සුව ධරණී බීලා උදෙත් බිව්ව. දැන් නෑ.. හිතෙන් ලෙඩ උනොත් නිකම් ම රෝගලක්ශන තියෙනව වගේ දැනෙන්නෙ බන් පුදුම වැඩක් මෙක.