ඔන්න මාත් bandwagon එකට බැස්සා. මේක trending topic එකනෙ. 
කතාව මෙච්චරයි, thread දදා අැඬුවාට වැඩක් නෑ. වැඩේ කෙරෙන විදිහට කරමු. @EdNygma ව ban වුණේ උෟ මගෙ එකම post එකක් quote කරගෙන තැන් තැන්වල එ්ක දදා ගිය නිසාලුනෙ. (කට්ටිය සහ උෟත් කියන විදිහට) ඉතින් එහෙම එකේ මටත් වගකීමක් තියෙනවා මේකට සම්මාදන් වෙන්න.
උඹලා මීට පස්සෙ මට එළකිරිය අැතුළෙ බනින එක නවත්තනවා නම් මම උෟව unban කරලා දෙන්නම්. හැබැයි එකෙක් හරි බැන්නොත් බෑ.
(විශේෂයෙන් කියන්න වීම ගැන කණගාටුව : මේක අාතල් post එකක් බව සලකන්න. හපෝ තොපි.
)

Last edited: