මට බඳින්න ඔ්න..යකූ...!!!

MaxSadun

Member
Sep 14, 2014
24
6
0
මට බඳින්න ඔ්න..යකූ...!!!

මගේ වයස අවුරුදු 31 යි. මට කෙනෙක් හොයනවා ගෙදරින්...ඉතින් ගෙදරින් හොයන හුගක් අය බලන්නේ මම පෝසත් ද කියන එක. මම එහෙම අයට අාස නැහැ. එ්ත් හිත හොද කවුරුවක්වත් සෙට් වෙන්නෙත් නැහැ.

මට උදව් කරන්න..

කෙනෙක් බදින කොට බලන්න ඔ්න මොනවද? මට යාලුවනේ පැහැදිලි කර දෙන්නකෝ
..උදව්වක් විදියට
 
  • Like
Reactions: priyankaH

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    download.php
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අප්පා මුට තියන තදියම! තවත් තදියම වැඩි උනොත් මු මොනවා කරයි ද දන්නෑ :P:P:P
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba පෝසත් nathnam sthira job ekakwath hoyaganin bn.

    but uba පෝසත් nam, ai bn badinne. :confused: athal eke kala beela idinko.


    nh nh badapan.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අප්පා මුට තියන තදියම! තවත් තදියම වැඩි උනොත් මු මොනවා කරයි ද දන්නෑ :P:P:P

    අවුරුදු 31 එකක පොරක් ස්ති දුශනයක් කරා කියලා නිව්ස් වල යයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉවසන් හිටපන් මල්සරා විදිනකම්
    දුන්න උදුරන් මල්සරාගෙන්
    අපිම විදගත්තොත් මිසක්
    අදත් නෑ.. හෙටත් නෑ..
    අපිට ආදරෙ ලැබෙන් නෑ..
    :yes::yes::yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඉවසන් හිටපන් මල්සරා විදිනකම්

    දුන්න උදුරන් මල් සරාගෙන්
    අපිම විදගත්තොත් මිසක්
    අදත් නෑ හෙටත් නෑ
    අපිට ආදරේ ලැබෙන් නෑ
    ;););)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බැදපු නැති එවුන් බදින්න දගලනවා,
    බැදපු එවුන් ළමයි හදන්න දගලනවා, ළමයි හම්බ උනොත් උන් ඉස්කෝල වලට දාන්න දුවනවා,
    ළමයි නැත්නම් ආයෙත් අඩ අඩ ඉන්නවා,

    බැදලා සැප මදි නම් පුළුවන් විදියට වෙන එකකට අනින්න බලනවා, අනින්න බැරිනම් හුල්ල හුල්ල ඉන්නවා.
    අයියෝ සංසාරේ !
     
    බැදපු නැති එවුන් බදින්න දගලනවා,
    බැදපු එවුන් ළමයි හදන්න දගලනවා, ළමයි හම්බ උනොත් උන් ඉස්කෝල වලට දාන්න දුවනවා,
    ළමයි නැත්නම් ආයෙත් අඩ අඩ ඉන්නවා,

    බැදලා සැප මදි නම් පුළුවන් විදියට වෙන එකකට අනින්න බලනවා, අනින්න බැරිනම් හුල්ල හුල්ල ඉන්නවා.
    අයියෝ සංසාරේ !

    :baffled::baffled:
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ