මට බඳින්න වෙනවා...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට බඳින්න වෙනවා...

    මචංස් ලා...
    මට පොඩි උදව්වක් කරපන්. මට මේ අවුරුද්දේ බඳින්න වෙනව.
    මහ ලොකුවට වෙඩින් කරන්න මට සල්ලි නෑ :no::no::no:
    ඒත් අනිවාරෙන් කරන්න ඕන දේවල් තියෙනවනේ... :(:(
    උඹලට අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මේ බඩු ටික ගන්න කීයක් විතර යනවද කියල මට කියපන්

    wedding Ring 2
    necklace 1
    Photo Album 1

    තව අවශ්‍යම දේවල් වලට කීයක් විතර යනවද කියපන්
     
    • Like
    Reactions: samithasd

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    bump machan nah kiyala awulk ganna epa. thiyena widihata puluwan widihata sathuten shape 1 karapan. weeding neme kella ubawa therum gannawanam echarai :D
     
    • Like
    Reactions: nrjayasinghe
    ඕව එකක්වත් මෙහෙම කියන්න බැහැ ආසන්න මිල ගණන් තමයි ඉතින් කියන්න වෙන්නේ
    මචන් ගොඩ ඉඳන් පීනන්න බැහැනේ
    උඹ ඕව අලෙවි කරන තැන්වලට ගිහින් කතා කරපන්
    උඹේ අවශ්‍යතාවය සහ බජට් එක
    එතකොට හිතේ හැටියට වැඩේ කරගන්න පුළුවන්
    පොඩ්ඩක් මහන්සි වෙලා ඕව ගැන වැඩිපුර දන්නා උඹේ නෑයෙක් හරි යාලුවෙක් හරි එක්කරගෙන පලයන්
    තනියෙන් නොයනවානම් තමයි හොඳ
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිස්සු පුසා;12696890 said:

    ඔව් බං
    වැඩේට බැහැලම බලන්න වෙනවා. දන්න කෙනෙක් අල්ලගෙන හෙටම යන්න වෙනව. නැත්නම් උන් අපිව මෝර කර ගන්නව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Captain ජැක් ස්පැරෝ;12696908 said:
    දැන් රත්තරං ගණන් ගිහින්ලු බන්......... :dull:
    :no::no::no::no:
    පාන් තමයි කරේ එල්ලන්න වෙන්නේ
     
    ඔව් බං
    වැඩේට බැහැලම බලන්න වෙනවා. දන්න කෙනෙක් අල්ලගෙන හෙටම යන්න වෙනව. නැත්නම් උන් අපිව මෝර කර ගන්නව

    ආ ඔය තියෙන්නේ,.....!!!!!!!!!
    එල කිරි උඹේ ඉදිරි ජීවිතේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා !!!!!!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු ... ලොකුවට නම තියන තෑන් වලින් කරගන්න ගියොත් උබට කෙලවෙනව.. රත්තරං බඩු හෙට්ටිවීදියෙන් උබට උබේ බජට් එකට හදාගන්න පුලුවන් හෑබෑයි කොල්ලො දන්න එකෙක් එක්ක පලයන් නෑත්නම් අනිව උබව අන්දවනව..

    ෆෝටෝ සීන් එකත් එහෙම්ම තමා සමාන්යයෙන් ජොනතන්ස් එකේ ස්ටෝරි බුක් එකක් කරන්න එක්ලක්ශ විසිදහසක් වගේ මුදලක් ගන්නව.. වෑඩිය නමක් නෑති අලුත් කොල්ලො ඉන්නව ලස්සනට වෑඩේ කරන්න දන්න

    තව මචන් මල් සෑරසිලි, පෝරුව, සෙටිබෑක් සහ පහන වෙනවෙනම අයට බාරදෙන්න එපා ඔක්කෝම එකම තෑනයකට දීපන්.. ඔය ෆ්ලෝරා කරන තෑන්වල පෑකේජ් හදල තියන්ව ගාන සාදාරනයි.. තව මචන් උබට කලාත්ම අදහස් තියන යාලුවෙක් ඉන්නවනම් මල් ටික ඩීන්ස් රෝඩ් එකෙන් අරන් ඩෙකෝ ටික ගෙදර හදාගනින් පොඩ්ඩක් මහන්සිවෙන්න උනාට පට්ට ලාබයි

    තව මචන් උබ වෙඩින් එක ගන්න ඉන්නෙ හෝල් එකනම් පොඩ්ඩක් කියපන් ගෙවන ගානව වඩා සේවයක් දෙන, ලස්සන තෑන් ටිකක් ඈති.. මම උබට විස්තර ටික දෙන්නම්
     
    • Like
    Reactions: nrjayasinghe

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    BUMP machaaa...
    1.gif
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිස්සු පුසා;12696954 said:

    ආ ඔය තියෙන්නේ,.....!!!!!!!!!
    එල කිරි උඹේ ඉදිරි ජීවිතේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා !!!!!!!!
    තෑන්ක්ස් මචං...