මට බඳින්න වෙනවා...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචංස් ලා...
    මට පොඩි උදව්වක් කරපන්. මට මේ අවුරුද්දේ බඳින්න වෙනව.
    මහ ලොකුවට වෙඩින් කරන්න මට සල්ලි නෑ :no::no::no:
    ඒත් අනිවාරෙන් කරන්න ඕන දේවල් තියෙනවනේ... :(:(
    උඹලට අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මේ බඩු ටික ගන්න කීයක් විතර යනවද කියල මට කියපන්

    wedding Ring 2
    necklace 1
    Photo Album 1

    තව අවශ්‍යම දේවල් වලට කීයක් විතර යනවද කියපන්

    2007mata giya
    wedding Ring 2 - 90
    necklace 1 - 90
    Photo Album 1 - 70
    hall ekata - 235000
    car ekata - 10000 yaluwek dunne petral gahala diwwa
    gedara weda walata itin 25 wage
    wedi kit ekata raja edum nam itni ekak 5000k wage wenawa. genta kita nam itin mahanna 15000 k wage yawi.
    manamalige sariyath uba aragena denna one 2007 mata 25k giya. dan itin keeayada manda ban.

    kotinma keewoth wedin eka minihekwa anatha karanwa. wedin alabum eka nam wedak ne machan. dan eka balannewath ne. wedin pic ekaka ganing wena ewata karana wiyadama aparade,.

    aye honeymoon hotel ekata itin hena ganag. samanyen 15k wage wei . eka depend wenawa inna dawas gana anuwa.

    thawa wistara one na pm karapan
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තෑන්ක්ස් මචංස්ලා...
    ගොඩක් උපදෙස් හම්බ උනා.
    රිප්ලයි කරපු ඔක්කොටම රෙප් 7+
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචං ඇහුනාදෝ...
    උබ බදින්න එපෝ.. :shocked::shocked::shocked::shocked::shocked:

    පැනල පල..:cool::cool::cool:
    කෝමද මගෙ ටිකිරි මොලේ..



    ow ban . wedin kewa wage newe. kapuwa widawannath one eta passe aurudu 3k 4k withara. hodama de gewal walata kiyala penala yana eka.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow ban . wedin kewa wage newe. kapuwa widawannath one eta passe aurudu 3k 4k withara. hodama de gewal walata kiyala penala yana eka.

    ඒකනේ කිව්වෙ :cool::cool:
    9.gif
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    රත්තරන්නම් දැන් ටිකක් ගණන්,ටිකක් කිව්වට ගොඩක් විතර ,owa gana experience nam ne machan,kohoma unath wedding eka wenuwen loku ganak wiyadam karana eka aparadayak,onatharam salli thiyenawanm kalata kamak nee,,anawashya wiyadam adu karala karanna balapan machan,ube anagathaya wenuwen ithiri karaganin e salli,gud luck machan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :P:P:shocked::shocked:
    ‍අඩේ... ගෙවල් වලට කියල පැනල යනන්න...??? උබත් මැක්ස ටෝක් නේ දෙන්නේ

    ඌ කියන්නෙ බං උබලගෙ ගෙදරයයි.. කෙලි පැටිකකිගේ ගෙදරටයි කියල පැනල යන්න කියල..
    නැතුව වෙඩින් මගුලට කස්ටියට ආරාදනා කොරල නෙවේ :eek::eek::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉස්සෙල්ලම උබ උබෙ බජට් එක තිරනය කරපන්
    …ඉලගට උබ ගන්නෙ උබගෙ වෙඩිම මිසක් අල්ලපු ගෙඩර එකගෙ එක නෙවෙයි කියන එක හිතට ගනින්
    …හෙතුව හුගක් වෙලට වෙඩිම ෆන්සන් එක තිරනය කරන්නෙ අනුන් ගන හිතල :growl:

    …මොක මොනව කිව්වත් වෙඩිමක් ලොකෙට අඩබෙර ගහල දරගන්න බැරි විඩියට ගන්නව කියන්නෙ පට්ට පජාත මොඩ වැඩක්.:no:
    …නමුත් පොඩිවට හරි ගන්න ඔනිනෙ
    …ඉතින් මෙන්න මෙහෙම කරපන්
    …ඉස්සෙල්ලම රත්‍රන් බඩු ගන්න ගියම කඩෙ එකාට ඔන විඩියට නෙවෙයි උබෙ සක්කුවටයි වඩගත් කමයි බලල ජුවලරි තොර ගනින්
    …ඔකටනම් කොච්ච්cඅර ඉන්වෙස්ට් කරත් පාඩු නැහ වෙඩිමෙ කියල අන්තිමට ඉතුරුවෙන්නෙ ඔය ටික විතරයි:rofl:
    …ඔකට ඩනනම් උබෙ මුඩ්ඩට රුපියල් 60000 ක් විතරයි වයිෆ්ගෙ එකට 50000ට අඩු ගනකට කරගත hAkiyi
    දැන් මාලෙ ඔකටනම් මලයො අඩුම ගනෙ ඩන් 175000.00 ක් වත් යන්ව
    හැබයි ඔය ට්‍රයි කලර් වයිට් ගොල්ඩ් මගුල් ගන්න එපා.
    …ඔව අත්යවශ්ස්යම රත්‍රන් ටික
    …අනික් ටික ඉතින් උබෙ මනපෙට ගනින් අඩුම ගනට
    …ඉතුරු වියඩම් කරන හටි ටිකකින් ටයිප් කරන්නම්
    ……
     
    • Like
    Reactions: Ayeshlive

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඌ කියන්නෙ බං උබලගෙ ගෙදරයයි.. කෙලි පැටිකකිගේ ගෙදරටයි කියල පැනල යන්න කියල..
    නැතුව වෙඩින් මගුලට කස්ටියට ආරාදනා කොරල නෙවේ :eek::eek::lol:
    :shocked::shocked: තේරුනා :lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඌ කියන්නෙ බං උබලගෙ ගෙදරයයි.. කෙලි පැටිකකිගේ ගෙදරටයි කියල පැනල යන්න කියල..
    නැතුව වෙඩින් මගුලට කස්ටියට ආරාදනා කොරල නෙවේ :eek::eek::lol:

    malli hari malli :lol::cool: