මට මගේම නොවන මගේම රටක් තියෙනවා

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට මගේම නොවන මගේම රටක් තියෙනවා

    ඕනෑම පුද්ගලයෙකුට ලෝකේ ඕනෑම රටක වාසය කල හැකිය. නමුත් තමන් ස්ව කැමැත්තෙන් තමන්ගේ පදිංචිය තොරාකන්නේ රුචිකත්වය මතය.. තායිලන්තයේද, මින්මාරයේද, ලාඕසයේද පුරවැසිකම දෙන්නාහුය.. එහෙත් ලංකාවේ 2020 ජනාදිපති තෙමෝ තෝරාගන්නේ, රුචිකත්වය දක්වන්නේ අමෙරිකාවටමය. ඒ සතුරාට ප්‍රේමකිරිමට ඇති කැමැත්තට වෙන්නට පුළුවන.. ගැටලුව ඇත්තේ එතැන නොව, ඇමෙරිකන් බහුජාතික කොකාකෝලා සහා ගුගල් ප්‍රතික්ෂේප කරන්නට උගන්නන එවුන් විසින් ඇමෙරිකානුවන් ලංකාවේ එකම ගලවුම්කරුවානන් ලෙස හුවාදක්විම තුලය. ඉතිහාසය නැවත ලංකාවේ හොල්මන් කරන්නේය.. පිටින් එන ඕනෑම පාදඩයෙක් ලංකාවේ රජු කරවීමට සිංහලයා කැමතිය.. ගොටාණෙනි ඔබ විජයගෙන් පවත එන්නෙක් විය යුතුය..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    a gamana mokadda ban?
    z_p06-How.jpg

    http://www.sundayobserver.lk/2019/0...cinate-against-criminal-and-civil-prosecution
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Thahanam wachana....#Russia....#China....:shocked::lol:
    ඔව්, ඒ දෙකත් කැමතිනම් දාගන්න. උබලා තරම් බොලද උන් නැහැ බන්.. උබල හිතන්නේ ඇමෙරිකාව ලංකාවට නියෝග දෙනකොට රුසියාවයි චීනෙයි ලංකාවේ පැත්ත ගනියි කියලා.. උබලා හෙනම පව් බන්.. චිනේ තමයි ඉස්සෙලාම ඇමෙරිකාවට සපෝට් කරන්නේ ලංකාවට කෙලවන්න.. උන්ගේ ට්‍රේඩ් ඩිල් වෙනුවෙන්.. ඔච්චර රුසියාව සපෝට් නම් ඇස්බැස්ටෝස් එපා කියපු ගමන් ලංකාවේ තේ එපා කියයිද බන්.. ඇමෙරිකාව ඒ අතින් උබලට තාම අනුකම්පා කරනවා.. ලංකාවේ වැඩිම ඇගලුම් ගන්නේ ඇමෙරිකාව, එත් උබලා උදේ ඉදන් රෑ වෙකන් උන්ව පතුරු ගහනවා එත් උන් කියන්නේ නැහැ උබලගේ බඩු ගන්නේ නැහැ කියල.. උන් උබලට කොච්චර ප්‍රේම කරනවද කිව්වොත් උන්ගේම එකෙක් උබලගේ නායකයා හැටියට එවන්නත් උන් කාරුණික වෙනවා බන්.. ජය හින්ද්.. ජය ඇමෙරිකං.. සිංදා බාත් රුසියන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ශවේන්ද්‍ර සිල්වා හාමුදාපති වෙනවට ඇමරිකාව කැමති නෑ. ඒ වගේම ගෝටාබය ජනාදිපති වෙනවටත් ඇමරිකාව කැමති නෑ. ඒකනෙ ගෝටබය තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැති ඇමරිකන් පුරවැසිකම බලෙන් දීලා තියෙන්නෙ. අපේක්ශක කම දුන්න දවසෙ ට්‍රම්ප් කාරයා වයිට් හවුස් එකේ බඩු පොලේ ගහන්න ඇති. අපි කරන්න ඕනේ ඇමරිකන් කාරයො අකමැති දේ තමයි :yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රනිල්ට අැමරිකාව කැමති නෑ නේද..(ෂ් මේහ් නෑ කියපං..)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ශවේන්ද්‍ර සිල්වා හාමුදාපති වෙනවට ඇමරිකාව කැමති නෑ. ඒ වගේම ගෝටාබය ජනාදිපති වෙනවටත් ඇමරිකාව කැමති නෑ. ඒකනෙ ගෝටබය තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැති ඇමරිකන් පුරවැසිකම බලෙන් දීලා තියෙන්නෙ. අපේක්ශක කම දුන්න දවසෙ ට්‍රම්ප් කාරයා වයිට් හවුස් එකේ බඩු පොලේ ගහන්න ඇති. අපි කරන්න ඕනේ ඇමරිකන් කාරයො අකමැති දේ තමයි :yes::yes:
    ඇමෙරිකාව පව් බන්.. උබලට තාත්තා කෙනෙක් වගේ වරදට සමාව දෙනවා.. ලංකාව දවසක තේරුම් ගනියි තාත්තා ගැහුවේ තරහට නෙමෙයි කියලා. හදාගන්නනේ බන් දඩුවම් කරන්නේ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැමරිකන් සිටිසන්ෂිප් ඵක ගෝටට දීල තියෙන්නේ ලංකාවට කෙලවන්‍නලු.වැඩේ කියන්නෙ 2015 අැමරිකාවට වැරදිලා රනිල්ට සපෝර්ට් කරලා...:(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අැමරිකන් සිටිසන්ෂිප් ඵක ගෝටට දීල තියෙන්නේ ලංකාවට කෙලවන්‍නලු.වැඩේ කියන්නෙ 2015 අැමරිකාවට වැරදිලා රනිල්ට සපෝර්ට් කරලා...:(
    ලංකාවේ උන් පෝලිමට ඇමෙරිකන් එම්බසිය ලග හිටියට විසා ඉල්ලගෙන අමෙරිකොන් යන්න.. ඇමෙරිකාව එහෙම විසා දෙන්නේ නැහැ. මේ ගෙදරට වෙලා රටට සේවය කරන්නේ කොහොමද කියා කියා කල්පනා කර කර හිටපු ගිරුවාපත්තුවේ සිංහයාගේ පුතා ලංකාවේ යුද හමුදාවට බැදිලා, එකත් එපා වෙලා දිවිනහගන්න තරමට ඉන්නකොට සිරිසේන කුරේගේ පෙරත්තෙටනේ ඔය අමෙරිකන්කාරයෝ මේ ගෝටා කොල්ලට විසා කෑල්ලක් දීලා බයිසිකල් වැඩපොළට දාලා තියෙන්නේ.. මම කියන්නේ සිරිසේන කුරේ ඉදන් ඇමෙරිකාව මේ 2020 වෙන්න තියන දේ සුමනදාස වගේ ඇමෙරිකාවේ ඩේවිඩ් සොසනේගර් වගේ දාර්ශනිකයෙක්ගෙන් අහලා දැනගන්න ඇති.. ඒ ප්ලැන තමා මේ.. 2015 පොළොන්නරුවේ එකෙක් රජ කරලා රනිල් කුජිත කරලා රටේ උන්ට නායකයෝ එපා කරලා ගෝටා වගේ පුග්ගලයෙක් ගෙන තැනට වැඩ සැලැස්සුවේ ඇමෙරිකන් සැලසුමකට කියලා හිතෙනකොට, පට්ටා රෙස්පෙක්ට් එකක් දැනෙන්නේ බන් මගේ නෙබර් ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රනිල්ට අැමරිකාව කැමති නෑ නේද..(ෂ් මේහ් නෑ කියපං..)
    රනිල් මහත්තයට තරම් ඇමෙරිකාවෙන් තර්ජන තියෙන මනුස්සයෙක් ලංකාවෙම නැතුව ඇති. එතුමා ජාතික ඇඳුම අඳින්නෙ නැතුව ෆුල් සූට් ගහගත්තු ගමන් ඉන්නෙත් ඇමෙරිකාව කරපු තර්ජනාත්මක ඉල්ලීමකට තමයි. ජාතික ඇඳුම අඳින්නෙ නැත්තෙ ඇමෙරිකාවට තියෙන බයකට නෙවේ, එතුමා අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරගන්න කැමති කෙනෙක් නෙවේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    උඹ හිතන විදියට 2020ට සුදුසුම ජනපති වෙන්න ඕන කවුද බන්... බය නැතුව කියපන්කො... ලැජ්ජ වෙන්න එපා අපි අපි නේ ඉන්නෙ.... බොක්කෙන්ම කියපන්....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ හිතන විදියට 2020ට සුදුසුම ජනපති වෙන්න ඕන කවුද බන්... බය නැතුව කියපන්කො... ලැජ්ජ වෙන්න එපා අපි අපි නේ ඉන්නෙ.... බොක්කෙන්ම කියපන්....
    මගේ මතේ ජනාදිපති කියන තනතුර ලංකාවට සෙට් වෙන්නේ නැහැ.. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් විතරයි ඉන්න ඕනා. සල්ලි කන බොරු වැඩක් ජනාදිපතිකම.. ඕනෙමනම් සිංහල ක්‍රමේට රජ පවුලක් නඩත්තු කරන එක ලාබයි නාමිකව. අඩු තරමේ ඒ පවුලේ මොකක්හරි පෙන්නලා සුද්දෙක්ගෙන් ටිකට් එකක් කඩලා සල්ලි ගතහැකි. සිස්ටම් එක වෙනස් නොකර් අනුර, සජිත්, ගෝටා, ෆොන්සේකා ඔය මොකා ආවත් වැඩක් නැහැ. අනිවාර්යෙන් රනිල් කියන චරිතේ අගමති කමේ ඉන්නකම් ඒ තනතුරත් මෙලෝ රහක් නැහැ. වග කියන, වග වෙන කැබිනට් එකක් එක්ක අගමැති කෙනෙක් හිටියනම් මිට වඩා දෙයක් කරන්න පුළුවන්, පක්ෂ විපක්ෂ දෙගොල්ලොටම රට වෙනුවෙන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Uba da me para janadhipathi
    රටේ මෙච්චර් විසදුනේ නැති ප්‍රශ්න තියාගෙන උබලා කවුද ජනාදිපති කියලා අහන එකම මාර අවුල් බන්.. උබ හිතනවද 2020 එන එකා මත මේ ප්‍රශ්න විසදෙයි කියලා මේ සිස්ටම් එකෙන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මගේ මතේ ජනාදිපති කියන තනතුර ලංකාවට සෙට් වෙන්නේ නැහැ.. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් විතරයි ඉන්න ඕනා. සල්ලි කන බොරු වැඩක් ජනාදිපතිකම.. ඕනෙමනම් සිංහල ක්‍රමේට රජ පවුලක් නඩත්තු කරන එක ලාබයි නාමිකව. අඩු තරමේ ඒ පවුලේ මොකක්හරි පෙන්නලා සුද්දෙක්ගෙන් ටිකට් එකක් කඩලා සල්ලි ගතහැකි. සිස්ටම් එක වෙනස් නොකර් අනුර, සජිත්, ගෝටා, ෆොන්සේකා ඔය මොකා ආවත් වැඩක් නැහැ. අනිවාර්යෙන් රනිල් කියන චරිතේ අගමති කමේ ඉන්නකම් ඒ තනතුරත් මෙලෝ රහක් නැහැ. වග කියන, වග වෙන කැබිනට් එකක් එක්ක අගමැති කෙනෙක් හිටියනම් මිට වඩා දෙයක් කරන්න පුළුවන්, පක්ෂ විපක්ෂ දෙගොල්ලොටම රට වෙනුවෙන්.

    පැහැදිලියි. වග වෙන කැබිනට් එකක් එක්ක, අගමැති කෙනෙක් කියද්දි අගමැති විදියට සුදුසුයි කියල හිතන උඹ නම් කරන පුද්ගලයා කවුද... මචං...?

    අනික උඹ කියන දේ මේ ජනාධිපතිවරණයේ ඉඳල ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක්ද...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පැහැදිලියි. වග වෙන කැබිනට් එකක් එක්ක, අගමැති කෙනෙක් කියද්දි අගමැති විදියට සුදුසුයි කියල හිතන උඹ නම් කරන පුද්ගලයා කවුද... මචං...?

    අනික උඹ කියන දේ මේ ජනාධිපතිවරණයේ ඉඳල ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක්ද...?

    Sumanthiran :rofl: ..sorry ban..uge hithe thiyana eka mage katin panna
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    පැහැදිලියි. වග වෙන කැබිනට් එකක් එක්ක, අගමැති කෙනෙක් කියද්දි අගමැති විදියට සුදුසුයි කියල හිතන උඹ නම් කරන පුද්ගලයා කවුද... මචං...?

    අනික උඹ කියන දේ මේ ජනාධිපතිවරණයේ ඉඳල ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක්ද...?
    කිසිම ජනාදිපති කෙනෙක් ඔය තනතුර දීලා යන්න කැමති නැහැ වගේම ඊළගට එන්න හිතාගෙන ඉන්න උනුත් කැමති නැහැ ඔය තනතුර අහෝසි කරන්න, එකයි අවුල. මම දකින හැටියට ඊළගට රටේ නායකත්වයට දැනට ඉන්නේ නම් මිනිස්සුන්ගේ ඉල්ලීමට අනුව නම් සජිත්, ෆොන්සේකා හෝ ගොටාබය. එත් ඔය තුන්දෙනාම මගේ මතේට අනුව නම් ඉදිරි දැක්මක් නැති මිනිස්සු. හුදෙක් හාල් පොල් දෙන්නම් නියායෙන් කරන්නේ. සජිත් නම් පැහැදිලිවම ගොබ්බ ගොනෙක්. දුප්පත් මිනිස්සුන්ට නිකන් කවලා පොවලා රටේ හම්බකරන එකාට කෙලොලා ආර්ථිකයක් රටක් හදන්න බැහැ.. ඒවා ගොබ්බ කතා.. ඒ නිසා උට රටක් දෙනවට වඩා හොදයි මුදේ පනිනවා. ෆොන්සේකා හොදයි ආරක්ෂාවට, එත් රටක් කරනවා කියන්නේ ත්‍රස්තවාදියෝ මරණ එක විතරක්ම නෙමෙයි. මිනිහගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවද කියලා මිනිහා දන්නෙත් නැහැ. අතේ සතේ නැති, ර්ඵටක බොම්බා පිපුරුනේ නැහැ කියලා මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ. ගොටාබයගේ පාලනය නම් කියන්න කනගාටුයි උබලා හිතන තරම් ස්වයිරි එකක් නෙමෙයි. විජාතිකයා විජාතිකයාමයි.. කැමති උනත් නැතත් අමෙරිකන්කාරයට පුක දෙන්න වෙන එක වලක්වන්න බැහැ.. අනික ඕනා ඔට්ටුවක් දානවා මෙයා සිටිසන්ශිප් එක රිවොක් කරගෙන නැහැ. මුළු පවුලම අමෙරිකන්වෙලා මෙයා විතරක් ශ්‍රීලන්කන් උනා කියලා රට ස්වාදීන වෙන්නේ නැහැ.