මට මගේම නොවන මගේම රටක් තියෙනවා
ඕනෑම පුද්ගලයෙකුට ලෝකේ ඕනෑම රටක වාසය කල හැකිය. නමුත් තමන් ස්ව කැමැත්තෙන් තමන්ගේ පදිංචිය තොරාකන්නේ රුචිකත්වය මතය.. තායිලන්තයේද, මින්මාරයේද, ලාඕසයේද පුරවැසිකම දෙන්නාහුය.. එහෙත් ලංකාවේ 2020 ජනාදිපති තෙමෝ තෝරාගන්නේ, රුචිකත්වය දක්වන්නේ අමෙරිකාවටමය. ඒ සතුරාට ප්රේමකිරිමට ඇති කැමැත්තට වෙන්නට පුළුවන.. ගැටලුව ඇත්තේ එතැන නොව, ඇමෙරිකන් බහුජාතික කොකාකෝලා සහා ගුගල් ප්රතික්ෂේප කරන්නට උගන්නන එවුන් විසින් ඇමෙරිකානුවන් ලංකාවේ එකම ගලවුම්කරුවානන් ලෙස හුවාදක්විම තුලය. ඉතිහාසය නැවත ලංකාවේ හොල්මන් කරන්නේය.. පිටින් එන ඕනෑම පාදඩයෙක් ලංකාවේ රජු කරවීමට සිංහලයා කැමතිය.. ගොටාණෙනි ඔබ විජයගෙන් පවත එන්නෙක් විය යුතුය..

..sorry ban..uge hithe thiyana eka mage katin panna