දෙවැනිපාරටත් එන්න සුදුසුකම් තියෙනව නම් ඉල්ලුවම මොකෝ වෙන්නෙ? පවුලෙ එකෙකුට දීලා යන්න හැදුවම මොකෝ වෙන්නෙ? සුදුසුයි නම් ලැබේවි. වරම දෙන්නෙ ජනතාවනෙ.තනි එකෙකුට වරම ආවම ඌ බලන්නේ සෙකන්ඩ් ටර්ම් එකත් ගහලම යන්න.. සෙකන්ඩ් ටර්ම් එකේදී ඌ බලන්නේ තමන්ගේ එකෙකුට දීලා යන්න. ඕක කපේට සංශෝදනය වෙන්නේ නැහැ ජනතා වරමෙන්.
