මට මගේම නොවන මගේම රටක් තියෙනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තනි එකෙකුට වරම ආවම ඌ බලන්නේ සෙකන්ඩ් ටර්ම් එකත් ගහලම යන්න.. සෙකන්ඩ් ටර්ම් එකේදී ඌ බලන්නේ තමන්ගේ එකෙකුට දීලා යන්න. ඕක කපේට සංශෝදනය වෙන්නේ නැහැ ජනතා වරමෙන්.
    දෙවැනිපාරටත් එන්න සුදුසුකම් තියෙනව නම් ඉල්ලුවම මොකෝ වෙන්නෙ? පවුලෙ එකෙකුට දීලා යන්න හැදුවම මොකෝ වෙන්නෙ? සුදුසුයි නම් ලැබේවි. වරම දෙන්නෙ ජනතාවනෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ප්‍රායෝගික නැහැ නේ. සිස්ටම් වෙනස් වෙන්න ඕනලු ඒ වෙනුවෙන් ගේන්න එකෙකුත් නෑ ලු... දැන් යන විදියයි බලාපොරොත්තුවෙන විදියයි අතර හැරවුම් ලක්ෂයට ගන්න කෙනෙක් නැත්නම් කොහොමද මේක කරන්නෙ... එතකොට වෙන්නෙ හැමදාම හැම එකාටම බැන බැන ඉන්න එක විතරයි... ඒක කරන්න අපිට දෙන්න පුලුවන් සපෝට් එක සුදුස්සෙක් තෝරල යවන එක විතරයි...
    දැන් ඔය සිස්ටම් එක වෙනස් කරන්න සුදුසු එකා උබ කියන්නේ කවුද? මම කියන්නේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනා කියලා. එකට සුදුස්සෙක් මම දකින්නේ නැහැ.. හදට යන්න රොකට් හදනකොට ඇමෙරිකන් එවුන් හදට යන එකා ගැන වාද කලේ නැහැ.. රොකට් එක හැදුවා, එකෙක් දැම්මා යැව්වා.. ඒ වගේ සිස්ටම් එක වෙනස් කරන්න මිනිස්සු හොයන්න එපා. සිස්ටම් එක තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න බැහැ. එකට මුළු රටම එකට ඉන්න ඕනා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙවැනිපාරටත් එන්න සුදුසුකම් තියෙනව නම් ඉල්ලුවම මොකෝ වෙන්නෙ? පවුලෙ එකෙකුට දීලා යන්න හැදුවම මොකෝ වෙන්නෙ? සුදුසුයි නම් ලැබේවි. වරම දෙන්නෙ ජනතාවනෙ.
    ජනතා වරම උබ දකින විදිය සමාන නැහැනේ බන්.. උබට තියන අයිතියම තියනවා පිටිසර ගමක කෙනෙකුට චන්දෙදි.. උබ චන්දෙ දෙන්නේ උබ දකින මතේට වෙන්න පුළුවන්. නමුත් දුප්පත් එකා පාන් බාගෙට චන්දෙ දෙනවනම්. ටකරමට ලැට් පෝච්චියට චන්දෙ දෙනවනම්, කොහොමද මහජන නියෝජිතයෝ බිහි වෙන්නේ.. මේ සිස්ටම් එකෙන් සජිත්ලා පොරවල් වෙලා තියෙන්නේ මෙන්න මේ ද්‍රරිද්‍රතාවය නිසා නෙමෙයිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ජනතා වරම උබ දකින විදිය සමාන නැහැනේ බන්.. උබට තියන අයිතියම තියනවා පිටිසර ගමක කෙනෙකුට චන්දෙදි.. උබ චන්දෙ දෙන්නේ උබ දකින මතේට වෙන්න පුළුවන්. නමුත් දුප්පත් එකා පාන් බාගෙට චන්දෙ දෙනවනම්. ටකරමට ලැට් පෝච්චියට චන්දෙ දෙනවනම්, කොහොමද මහජන නියෝජිතයෝ බිහි වෙන්නේ.. මේ සිස්ටම් එකෙන් සජිත්ලා පොරවල් වෙලා තියෙන්නේ මෙන්න මේ ද්‍රරිද්‍රතාවය නිසා නෙමෙයිද?
    මහින්ද අගමැති වෙච්ච වෙලේ දෙපැත්තෙම ජනතා නියෝජිතයො පැනලා සල්ලි හෙව්වා, පනින්නෙ නැතුවත් සල්ලි හෙව්වා. ඒ සල්ලි ජනතාවට ගියේ නෑ. හම්බෙන දෙයක් උන්ට නොයා දුප්පත් මනුස්සයෙක්ට ටකරමක් ලැට් පෝච්චියක් විදිහට ගියත් මොකෝ වෙන්නෙ? සිංහල දෙමල මුස්ලිම් හැම මන්ත්‍රී කෙනෙක්ම තමන්ගෙ මන්ත්‍රීකම විකුනලා සල්ලි හොයන එක කරන්නෙ