මට මගේම නොවෙන මගේම අකවුන්ට් තිබ්බා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;23020198 said:
    උබ ඉතින් fake 10ක් විතර හදාගෙන, මිනිස්සු රවට්ටලා, manipulate කරලා, මේක ගිනි තිබ්බට පස්සේ කවුරුත් ආපහු ගණන් ගනීද බන්

    :(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ්ර දාල තියෙන image එක මොකක්ද බං ?


    Rep count eka. User CP eke

    නෑ බං වැරදියට img ටැග් දාල රෙප් කපල තියෙන එක ගැන මං ඇහුවෙ :lol:

    kunuharpa image ekak wenna athi mama baluwe na.

    ඇහුවේ අරූගෙන් උත්තර දෙන්නේ උබ.:confused:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ කොහොමද ඔච්චර Account ගොඩක් Handle කරේ
    කවුද උබව මුලිම්ම හොයා ගත්තේ

    ඒකත් ඇත්ත නේ බලන කොට එකවුන්ට් 2ක් තියෙන අය වැරදිලා ඇදගෙන නාන කොට එකවුන්ට් 10+ තියන මු මේක රන්කරපු හැටි අදහන්න වටිනවා!:lol::lol::lol:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    ඒකත් ඇත්ත නේ බලන කොට එකවුන්ට් 2ක් තියෙන අය වැරදිලා ඇදගෙන නාන කොට එකවුන්ට් 10+ තියන මු මේක රන්කරපු හැටි අදහන්න වටිනවා!:lol::lol::lol:

    කොහොමද දන්නේ?:confused: