මට මගේම image එකක් දාලා මුද්දරයක් හදාගන්න පුළුවන් ද මේ මම හදපු එකක්, මේ වගේ එකක් තමයි හදාගන්න ඕන
A albuz Active member Aug 21, 2024 133 109 43 Dec 14, 2025 #1 මට මගේම image එකක් දාලා මුද්දරයක් හදාගන්න පුළුවන් ද මේ මම හදපු එකක්, මේ වගේ එකක් තමයි හදාගන්න ඕන
sinhawanshaya Well-known member Jul 28, 2024 14,114 11,518 113 Dec 14, 2025 #2 Ms paint, .Net Paint, ithin hadanna. Amaru na ney
A albuz Active member Aug 21, 2024 133 109 43 Dec 14, 2025 #3 sinhawanshaya said: Ms paint, .Net Paint, ithin hadanna. Amaru na ney Click to expand... na na , samnya bavithayata ekak hadaganna ona Reactions: clumsyhulk
sinhawanshaya said: Ms paint, .Net Paint, ithin hadanna. Amaru na ney Click to expand... na na , samnya bavithayata ekak hadaganna ona
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,456 113 Dec 14, 2025 #4 එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා නේද. පහුගිය දවස් වල මම දැක්කා ඒ ගැන විස්තරයක්. හම්බුනොත් දාන්නම් Reactions: albuz
Absolute Zero Well-known member Mar 31, 2015 13,564 1 17,461 113 −273.15°C Dec 14, 2025 #5 Ow. Apita ona widihata custom stamps hadaganna puluwan. Meken Contact Karala balanna. https://stamps.slpost.gov.lk/ Reactions: snm1990 and albuz
Ow. Apita ona widihata custom stamps hadaganna puluwan. Meken Contact Karala balanna. https://stamps.slpost.gov.lk/
Gingy Well-known member Oct 23, 2023 7,122 13,428 113 Dec 14, 2025 #6 http://www.stamps.gov.lk/Personalize_stamp.php puluwam site eka wada karana welawata order eka danna, dawas 3n wage dunna, loku ganak na. site eka down eka thamai awula. nathna central mail ekata giyamath karaganna puluwan
http://www.stamps.gov.lk/Personalize_stamp.php puluwam site eka wada karana welawata order eka danna, dawas 3n wage dunna, loku ganak na. site eka down eka thamai awula. nathna central mail ekata giyamath karaganna puluwan
S snm1990 Well-known member Jun 4, 2015 11,715 9,071 113 Dec 14, 2025 #7 Absolute Zero said: Ow. Apita ona widihata custom stamps hadaganna puluwan. Meken Contact Karala balanna. https://stamps.slpost.gov.lk/ Click to expand... මේක ගැන මැරෙන්න ගිය නේද, හැරිණි, විජිතගේ ෆොටෝ දාල මුද්දර ගැහුවා කියලා. Reactions: Absolute Zero
Absolute Zero said: Ow. Apita ona widihata custom stamps hadaganna puluwan. Meken Contact Karala balanna. https://stamps.slpost.gov.lk/ Click to expand... මේක ගැන මැරෙන්න ගිය නේද, හැරිණි, විජිතගේ ෆොටෝ දාල මුද්දර ගැහුවා කියලා.
Absolute Zero Well-known member Mar 31, 2015 13,564 1 17,461 113 −273.15°C Dec 14, 2025 #8 snm1990 said: මේක ගැන මැරෙන්න ගිය නේද, හැරිණි, විජිතගේ ෆොටෝ දාල මුද්දර ගැහුවා කියලා. Click to expand... Mokakda ekak Una wage mathakayak tyenawa podi. Reactions: snm1990
snm1990 said: මේක ගැන මැරෙන්න ගිය නේද, හැරිණි, විජිතගේ ෆොටෝ දාල මුද්දර ගැහුවා කියලා. Click to expand... Mokakda ekak Una wage mathakayak tyenawa podi.
Ashan052 Well-known member Dec 31, 2010 31,891 21,240 113 adala nene Dec 14, 2025 #9 උබ කැමති පොටෝ එකක් දාලා පුලුවන් හැබැයි උන්ගෙ ෆෝමැට් එකට ගහන්නෙ Reactions: kinkon