මට මගේ $200,000 ජොබ් එක නැති වුනා!

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි උබ හරියට බාර ගත්තොත්, දවසම හරි මගේ අම්මට කරන් ඉන්න පුලුවන්.

    skeleton-meme.gif
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    U security analyst kenek uwa replace karala thiyenne AI powered software engineer kenek 😂
    Cyber Security කියල රැල්ලට කරනව ඒ උනාට ඕවගෙ දැනුත් ජොබ් නෑ ඉස්සරහට කොහොමත් ජොබ් නෑ. අන්තිමට Social Media වල Ethical Hacking කියල දීල කීයක් හරි හොයාගන්න වෙන්නෙ, ඒත් වැඩ දන්නවනම්
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ඕව ඔහොම තමයි.. සියල්ල අනිත්තයි..
     
    • Love
    Reactions: Kolama

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    oka tama wade, ilagata wenne company walata project enne nati wena eka, etakota itin koccara wadda unat highest pay eka tama gedara, low pay ekata kiyala ituru wada tika gannawa, itapasse uth gedara yawala company eka wahala danawa
     
    • Sad
    Reactions: Kolama