මට මතක විදියට, මෙකේ ත්රෙඩ් එකක් තිබ්බා නිදන් ස්කෑනර් එකක පාට්ස් ගෙන්නා ගන්න විදිය ගැන දැම්ම ත්රෙඩ් එකක්.. පුලුවන් කෙනෙක් ඒක හොයල දෙන්නකෝ... FB එකේද මංදා දැක්කෙ හරියටම මතක නෑ...