මේ සිරිස් එක මතකද ?
මේ වගේ පරණ එකක් තිබ්බා ටිකක් හයි ටෙක් වගේ පසුබිමක තියෙන ඔෆිස් එකක් මතකයි තව එකේ සිල්වර් පාට ස්පෝර්ට් කාර් එකක කැලයක් මැදින් යන සින් එකක් වගේ මට මතකයි නිකන් කොන්ඩේ ඉස්සරහින් නිකන් උලට හදලා තිබ්බා වගේ මතක
ITN එකේද මංදා ගියේ රුපවාහිනියේ වෙන්නත් පුළුවන් හරියට මතක නෑ
මතක කෙතෙක් හිටියොත් දාන්න

Last edited: