වැඩට යන්න, උදේ නැගිටින්න, මෙලෝ වැඩක් කරන්න කම්මැලී බන්.. හරි නෙගෙටිව් ගතියක් තියෙන්නෙ.. අනාගතේ ගැන හිතෙන්නේ නෑ. හරිම මුස්පේන්තු ගතියයි ජීවිතේ..උඔලටත් එහෙමද? අද හෙට රස්සාවෙන් අස්වෙන්න තියනවනම් හරිම ආසයි බන්, ඒත් බෑ ගෑනී බර බරේ දානව එහෙම උනොත්.. 
මටනම් හරිම මූසල කාලයක් තියෙන්නෙ දැන්. උඔලටත් එහෙම හිතිලා තියනවද? හිතෙන්නෙම ගෙදරට වෙලා ඔහේ පිටුවේ දිගා වෙලා ෆෝන් ඔබන්න, අඩියක් ගහන්න වගේ දේවල්..
