මට මාලිමාව ඇලර්ජික් වෙන්න හේතුව

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ජිවිතේ මිනිහෙක්ට උසුලා ගන්න බැරි තරමේ දස වද දීලා උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහිල්ල. ඉන් පස්සේ ලයිට් කණුවක ගැටගහල පාන්දර 3 ට විතර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා.
    ආ එහෙනම් jvp එවුන් නෙවෙයි හමුදාවෙන් තමයි උබේ මහප්පට ෂොට් එක දීලා තියෙන්නේ😂😂..පොන්නයෝ කතාවක් ලියනකොට කරුණු හොයල බලලා ලියපන්
    ගූඑන්පි කාරයෝ ත්රිමවිතාන මරපු කතාව කොපි ගහලා ලිව්වට මේකේ එවුන් අන්දන්න බැහැ උබට 😂😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    oya praa system eka,
    මු මේ දාලා තියෙන්නෙ ත්‍රිමාවිතාන මරපු කතාව කොපි කරලා..😂මෙහෙම බොරුකාරයෝ ඉන්න අලිට්ටුවට ඇයි බන් මිනිස්සු චන්දෙ දෙන්න ඕනෙ? 😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    ජෙප්පොන්ට උබලගේ අල්ලපු ගෙදර මිනිහා මරන්න තිබ්බේ.
    එතකොට මේ වගේ කෙප්ප ත්‍රෙඩ් වැටෙන්නේ නෑ
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Same reason here....

    ජෙප්පොන්ට උබලගේ අල්ලපු ගෙදර මිනිහා මරන්න තිබ්බේ.
    එතකොට මේ වගේ කෙප්ප ත්‍රෙඩ් වැටෙන්නේ නෑ
    Ha ha bath baloya tika form wela...
    ------ Post added on Feb 3, 2023 at 4:37 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    Same reason here....

    Ha ha bath baloya tika form wela...
    ------ Post added on Feb 3, 2023 at 4:37 PM
    skeleton-meme.gif

    ජෙප්පෝ කවුද උබේ මැරුවේ?
    1994 ඉපදුන උබව උපද්දන්න දායක වුන අම්මගේ හොරමිනිහා මරලා දැම්මද? 🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ආ එහෙනම් jvp එවුන් නෙවෙයි හමුදාවෙන් තමයි උබේ මහප්පට ෂොට් එක දීලා තියෙන්නේ😂😂..පොන්නයෝ කතාවක් ලියනකොට කරුණු හොයල බලලා ලියපන්
    ගූඑන්පි කාරයෝ ත්රිමවිතාන මරපු කතාව කොපි ගහලා ලිව්වට මේකේ එවුන් අන්දන්න බැහැ උබට 😂😂😂
    ඒ කාලෙ හිටපු නැති 2000 පස්සෙ එවුන්ට ඔය ජේ.වී.පී. එක කරපු විදියට හමුදාවෙන් මැරුව වගේ කතා කියපන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Ha ha bath baloya tika form wela...
    ඉස්සෙල්ලම කියපන්කො මූ ලියල තියෙන කතාව ඇත්තද බොරුද කියලා.. Jvp එක මිනී මැරුවේ උන්ට වැන් අරගෙනද කියපන් පොන්නයා වගේ තප්පුලන්න කලින් 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඒ කාලෙ හිටපු නැති 2000 පස්සෙ එවුන්ට ඔය ජේ.වී.පී. එක කරපු විදියට හමුදාවෙන් මැරුව වගේ කතා කියපන්.
    කවුද මෙතන එහෙම කතාවක් කියලා තියෙන්නෙ..මන් අහන්නෙ jvp එක උන්ගේ වැන් තියාගෙන මිනී මැරුවද නැද්ද කියලා.. නිකන් මාතෘකාවෙන් පිට ගොන් ආතල් නොදී ඒකට උත්තර දීපංකො..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    ඒ කාලෙ හිටපු නැති 2000 පස්සෙ එවුන්ට ඔය ජේ.වී.පී. එක කරපු විදියට හමුදාවෙන් මැරුව වගේ කතා කියපන්.
    හායි දොඩන්ගොඩ හේවගේ අජිත් රොහාන් හෙවත් කැම්පේන් ෆේක් අකවුන්ට් එක.
    ඔයා මං ස්පයි කරන බයි කැම්පේන් අකවුන්ට්ස් වල ඉන්නවා වගේ. 🤣

    https://www.facebook.com/dodangoda.rohan/

    dq5umKd.png
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කවුද මෙතන එහෙම කතාවක් කියලා තියෙන්නෙ..මන් අහන්නෙ jvp එක උන්ගේ වැන් තියාගෙන මිනී මැරුවද නැද්ද කියලා.. නිකන් මාතෘකාවෙන් පිට ගොන් ආතල් නොදී ඒකට උත්තර දීපංකො..
    මිනිස්සුන්ගෙන් උස්සපු වාහන තිබුන, විජේවීරට කාර් තිබුන. ජෙප්පන්ට ඒ දවස් වල රේඩියො චැනල් එකකුත් තිබුන.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    mona karandada ne? jeewath wenna amarui ne?
    මුං රාජපක්ස ගේ පුක ලොවලා මැදමුලන වලව්වෙන් සල්ලි ගන්නවා.. රාජපක්ස ආයෙම බදු ගහලා ඒ සල්ලි ටික මුගෙන් ගන්නවා.. පව් බන් අහිංසක බයියෝ 😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    මිනිස්සුන්ගෙන් උස්සපු වාහන තිබුන, විජේවීරට කාර් තිබුන. ජෙප්පන්ට ඒ දවස් වල රේඩියො චැනල් එකකුත් තිබුන.
    තැන්ක්ස් දැනුවත් කරාට, පොහොට්ටුවට ජන්දේ දෙන්න තීරණය කරා ජෙප්පොන්ට රේඩියෝ චැනල් තිබ්බ නිසා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Puka iran nan weda karanna wenawa bn.eken nan berillak ne.sinhalugen nan berenna puluwan
    Retirement visa ganna puluwan nan awulak nehe ne.. Portugal yanna thibba chance eka nethi una LKR crisis eken passe
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මිනිස්සුන්ගෙන් උස්සපු වාහන තිබුන, විජේවීරට කාර් තිබුන. ජෙප්පන්ට ඒ දවස් වල රේඩියො චැනල් එකකුත් තිබුන.
    Jvp එක වාහන වලින් මිනී මරපු එක සිදුවීමක් පෙන්නපන් පුළුවන් නම්.. වාහන වලින් අරන් ගිහින් මිනී මැරුවේ ගූ එන් පි කාරයන්ගෙන් යැපුන පාතාලයෝ..

    ජෙප්පන්ට 88/89 radio channel එකකුත් තිබුනලු 😂😂😂😂නිකන් පච නොගහ පලයන් හුත්තෝ යන්න 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    තාජුදීන් පෝද්දල ජයන්ත කීත් නොයාර් ලසන්නත කතිරගාමර් වේලේ සුදා පොට්ට නවුෆර් විජේ කුමාරතුංග ජෙයරාජ්

    උබේ බාප්පා වගේ සිස්ටම් එකෙන් පිට යන්න උඩුගම්බලා පිහිනන විට එවකට සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රෙජීමයන් මිලිශියා කාටෙල් වලින් මැරුම් කාපු අය තමා . දේශපාලනය කරනකොට යම්කිසි පිරිසක් ජීවිත පුජා කරන්න වෙනවා
     
    • Like
    Reactions: siri_ayya

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    දැනුවත් කරාට ස්තුතියි. JVP එකට චන්දෙ දෙන්ඩ හිටියෙ මේක දැකල තීරනය කරා නාමල් සර් ට සහ පොහොට්ටුවට චන්දෙ දෙන්ඩ 😋 - 2
     
    • Haha
    Reactions: Xi Jinping