මට මැරෙන්න බෑ බන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

හමුවෙනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1647151
    මචන් ඔය උඩ තියෙන ලබු ගෙඩියගේ ත්‍රේඩ් එක කියවපන්... උබට හැදෙන්න පුලුවන්...


    http://www.elakiri.com/forum/showthread.php?p=18028305
    මගේ ජිවිත කතාව.. වෙලාවක් තියෙනවනම් මේකත් කියවපන්... කියවල අදහසක් ගනින් :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mage katawa type karalath mekuwa. Ewa ona na methanata. Kella ubawa dala gihin hodata fun eke ethi ban malli. Uba nikan satya premaye sonnaraaj wagee mood gahala guu gihin. Yako ekita den oya uba ekka iddi kiyapu wachanayakwath mataka nehe. Balapan boruda kiyala ona nam ekige yaluwangen hari aranchi karala. Hodata fun eke ethi. Kello ohoma thamai ban mata unaa wage ekak tota unaa nam wala palle thamai bohowita. Mamath hugak asadya lesa aul wela apahu yantam samanniya une. Kella ubawa dala giye ubata wada hoda ekekwa hoyanna kiyana de hema welema mataka tiyaganin. Mama nam den mona kellawath ganan ganneth na proposal ekakin bendoth herenna love gena hitanneth na. Kellek dagannawa kiyanne ethana idalama prashna. Tota hodatama aul nam dokekwa habuweyan. Nethi nam luuunu wediyen dala gotukola sambolayak kapan sinhalaya wage. Satiyata deparak gane sati 4k kapan. Wihilu newi kala balapan. :yes: masen siyalu dosha niwaranai..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ මචන් උඹ කෙල්ලෙක් නිසා අරෙන්න වෙන ඕනෙ දෙයක් නිසා මැරියන්.කෙල්ලෙක් නිසානම් මැරෙන්න එපා මචන්.උඹ මොකක්ද target එකකට යනව කිව්ව නේද අන්න ඒකට පලයන්,මම අවුරුදු හතක් කෙල්ලෙක් පස්සෙ ගියා බන්.සත පහකට ගනන් ගත්තෙ නෑ මාව.එකාලේ තරම් බලු වෙලා නෑ කවදාවත්.ඇත්තෙන්ම හොඳ කෙල්ලන්ව අල්ලන්න ලේසි නෑ බන්.උබ හොඳ තැනකට වරෙන් :yes: .කෙල්ලො ඉන්නව ඕනෙ තරම්.මම නම් ආපහු කෙල්ලො පස්සෙ යන්නෙ නෑ බන්.ඕනෙ නම් මගේ පස්සෙන් වරෙන් කියල ඉන්නෙ.කෙල්ලො ගොඩක් උන් හිතන් ඉන්නෙ ඒකි තමයි මේ ලෝකෙ ඉන්න හොදම කෙල්ල කියල.කෙල්ලන්න්ව ලොකු කරගන්න එපා බන්,ලොකු කරගන්න තරම් වටින ජාතියක් නෙවෙයි කෙල්ලො කියන්නෙ.මොකද ඕනෙ තරම් ඉන්නව. හරිම සුලබයි :D .අපිට කෙල්ලෙක්ට හිත ගිහාම අපිට පෙන්නෙ ලොකෙම ඉන්නෙ එකම කෙල්ලයි වගේ.ඒකයි අවුල. :baffled:
    කෙල්ලෙක් නිසා අම්මවයි තාත්තටයි ඕනෙ දෙයක් වෙයන් කියල මැරෙනව නම් උබ තරම් මෝඩයෙක් මෙලෝකෙ නෑ බන්.
    ....

    Me inne niyama pirimi wage oya wage welawata prashna handle karana un thawa. Me awawadawalin wath hediyan machan.


    Uba aaye A/L karanawa kiwa neda mokada karagatte kukuloh ekata den?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සුමිත්‍රයෝ එකකට ඉක්මනට පලයන් සහෝ.
    කලබල වෙලා තීරණ ගන්න එපා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    http://www.elakiri.com/forum/showthread.php?t=1647151
    මචන් ඔය උඩ තියෙන ලබු ගෙඩියගේ ත්‍රේඩ් එක කියවපන්... උබට හැදෙන්න පුලුවන්...


    http://www.elakiri.com/forum/showthread.php?p=18028305
    මගේ ජිවිත කතාව.. වෙලාවක් තියෙනවනම් මේකත් කියවපන්... කියවල අදහසක් ගනින් :yes:

    කීටයා කාලෙ ඉඳලම මුන්ට තියෙන ප්‍රශ්ණ බලපන්කො ඉතින්..

    මේ කතා දෙකම කියවපන්. තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙයි උඹට.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ පිස්සුද බන් දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙලා තොල් හප හප පොල්ලේ රහබලමින් ඉන්නවා ඇති තෝ මෙතන ගෑණි වගේ හොටු පෙරාගෙන අඩනවා .
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    Machan uba kawru unath eki nisa ube target walata awane a nisa a target completed. Karapan onatharam kello innawa ban me loke oya de ohoma una palaweni eka newy uba .siyalla siduwanne yahapathata
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umbata api inanwa. mamath oya topiya kala yantam uni pena gatta ekek dagalala.:yes::yes:

    umba hodin exm krapan hita hadaganin. ohoma un hitiyath wedak na tho nati atare wena minihek ekka yanwa eka nisa giya1ma hodai. :yes::yes::yes:

    hodin exam krapan ganu ona taram innawa but ammala ekkenai inne.



     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    yakoo umbawa hadapu demawpiyanta lejja karanna epaa..umba maloth ee minissunta nambui kiyalada umba kiyanne.. yakoo kellek hinda merenawa kiyaanne umbe paramparaawatama awanambuwak
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    ඕක හරියට නරියට මිදි තිත්තයි කිව්වා වගේ කතාවක්. :no:
    උබට පට්ට කෑල්ලක් දුන්නොත් ගහන්නේ නැද්ද? සනී ලියෝන් ඇවිත් කියනවා ආහ් මෙන්න කියලා, උබ එපා කියනවද? නෑ නේ. ඉතින් ඕවා බයිලා. නිවන් දකින්න මහන්සි වෙන කෙනෙක්ට නම් කමක් නෑ කියන්න පුලුවන්, නමුත් සුද්දියන්ගේ හෙළු බලාගෙන අතේ ගහන, අරක්කු සිගරට් ඔක්කොම ගහන, බොරු පච කියන, පන්සිල් වත් හරියට රකින්නේ නැති එවුන් ඕවා කියන කොට අපිට පුකෙනුත් හිනා. මම මේ උබටම නෙවෙයි කියන්නේ සමාජයේ එවුන්ගේ හැටියි කියන්නේ.

    ithin ban muu kiyala nehene uuta kello arahan arakai mekai kiyala.. uu kiyala thiyenne reality eka gena.. ekata umba upset ganna one nehe
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    machan umbe wayasa 21 ta adunam ohoma hithena eka saamanyai.. 21th 25th atharanam tikak exopse wela madi , 25 ta wedinam siraawatama saneepa nehe..hjehe
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල.

    :lol:
    mamath ohoma hithuwa kalayak thibuna
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Kella ubawa dala gihin hodata fun eke ethi ban malli. Uba nikan satya premaye sonnaraaj wagee mood gahala guu gihin. Yako ekita den oya uba ekka iddi kiyapu wachanayakwath mataka nehe. Balapan boruda kiyala ona nam ekige yaluwangen hari aranchi karala. Hodata fun eke ethi. Kello ohoma thamai ban mata unaa wage ekak tota unaa nam wala palle thamai bohowita. Mamath hugak asadya lesa aul wela apahu yantam samanniya une. Kella ubawa dala giye ubata wada hoda ekekwa hoyanna kiyana de hema welema mataka tiyaganin. .

    :yes::yes:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මල්ලි අපි මෙතනදි බලමු ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔයා සැහෙන දුකින් ඉන්නේ ඔයාගෙ ගර්ල් ඔයාව දාලා ගිය නිසා. ඉතින් මෙතනදි ප්‍රශ්නය තියෙන්නේ ඔයා දුකින් ඉන්න එක.ඇයි ඔයා එක ගැන දුක් වෙන්නේ? හෙතුව තමයි ඔයා ඒක දකින විදිය.
    the-problem-is-not-the-problem.jpg


    ඔයාට මේ ප්‍රශ්නය විසඳෙනවා කියනවා කියන එකෙන් අදහස් වෙන්නෙ ඔයාගෙ දුක නැතිවෙලා ආපහු සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා කියන එක. ඉතින් එකට ඔයාට මොකද්ද කරන්න පුලුවන්. ඔයාට බෑ වෙන එක්කෙනෙක් හිතන හැටි වෙනස් කරන්න.ඒ කියන්නේ ඔයාට බෑ ඒ ගර්ල්ගෙ හිත වෙනස් කරලා ඔයා ගාවට ආපහු ගෙන්න ගන්න.ඔයාට කරන්න පුලුවන් දේ තමයි ඔයා හිතන විදිය වෙනස් කරලා සතුටින් ඉන්න එක.මට තේරෙනවා ඔයා සැහෙන දුකින් ඉන්නේ කියලා එත් හිතන්න තව 2016 මාර්තු 15ත් ඔයා මේ විදියටම දුකින් ඉදිද? නෑ, එතකොට ඔයා මේකෙන් මිදිලා ඉස්සරට ගිහිල්ලා.පටන් ගන්න එක තමයි අමාරු. ඔයා කියලා තියෙනවා ඒ ගර්ල් ඉන්න කොට ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම විසදුනා වගේ දැනුනා කියලා වෙන විදියකට කියනවා නම් ඔයාට සතුටෙන් ඉන්න පුලුවන් ඒ ගර්ල් හින්දා කියලා ඔයා හිතනවා.එක වැරදියි.ඔයා සතුටෙන් ඉන්නවද නැද්ද කියන එක තීරනය කරන්න පුලුවන් එකම එක්කෙනයි ලෝකේ ඉන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔයා. ඔයා දැන් දුකින් ඉන්න හෙතුව තමයි ඒයා නැතුව ඔයාට සතුටෙන් ඉන්න බෑ කියලා ඔයා හිතන එක. එයා හිටියානම් එක හොදයි ඒත් එයා නෑ කියලා ඔයාට සතුටෙන් ඉන්න බැරිවෙන්නෙ නෑ.
    Remember+happiness+doesn't+depend+upon+who+you+are.jpg

    අනික නැති දෙවල් ගැන ඉතලා දුක් වෙන වේලාවේ ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන හිත්න්න.ඔයාගෙ අම්මා,තාත්තා.අයියා. තමන්ට වෙන කවුරුවත් නැති අය ලොකේ කොච්චර ඉන්නවද?

    තවඔයා කියලා තියෙනවා ඔයා උදව් කරපු අය ඔයාට උදව් ඕනේ වෙලාවේ ලඟ නෑ කියලා.එක ගැන හිත්න්න එපා. ඔයා කරපු උදව් ගැන හිතලා සතුටු වෙන්න.එයාලා වැඩ කරන හැටි ගැන හිතලා දුක් වෙන්න එපා
    Inner-Peace-Quotes-%E2%80%93-How-to-Find-Inner-Peace-%E2%80%93-Finding-Inner-Peace-%E2%80%93-Quote-Do-not-let-the-behaviour-of-others-destroy-your-inner-peace.jpg


    අන්තිමට කියන්න ඕනේ දේ තමයි අපිට ඔයාව ඕනේ.

    hariyata hari mchn ube kathawa. kello da bn jiwithe? eta wada kochchara dewal tiyeda? athal eke edapan.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩෝ පිස්සුද බන් දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙලා තොල් හප හප පොල්ලේ රහබලමින් ඉන්නවා ඇති තෝ මෙතන ගෑණි වගේ හොටු පෙරාගෙන අඩනවා .
    අපේ කොල්ලො/කෙල්ලො දෙගොල්ලොම ඕනවට වැඩිය හැඟීම්වලට අහුවෙන ගතියක් තියෙනව. කෙල්ලෙක් වැටුනම ඒ කෙල්ලත් එක්ක එන වගකීම්,ප්‍රෝඩා, ගැන හිතන්නෙ නැතුව ලෝකෙම ලැබුන වගේ, නටනව දඟලනව.
    කෙල්ල දාල ගියාම අඬනව හැපෙනව වැළපෙනව, කෝච්චියට බෙල්ල තියනව. එහෙම නැතම් හොයාගෙන ගිහින් කෙල්ලව මරනව. එක විකාරයි.:P

    සතුට වැඩිවෙන තරමට සමානව ඒකත් එක්ක එන දුකත් වැඩිවෙනව කියල තේරුම් අරගෙන දෙපැත්තටම යන්නෙ නැතුව මධ්‍යස්ථව ඉන්න තරමට ලේසියෙන් ජීවත්වෙන්න පුලුවන්.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ubata marenna tharam deyak na bn :no: ubata tawa tikak kal thiynawa kellekwa yalu kara ganna. ubawa therum gaththa hoda kellek ubata hamba wei, iwasala hitapn :)