මට මැරෙන්න බෑ බන්
මන් මේක කියන්න FAKE හදන් ආවේ නෑ බන්
. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්‍රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන්
මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි http://elakiri.com/forum/showthread.php?t=1666655 එඑත් බන් ඒක කරොත් මන් නෙවෙයි දුක් විදින්නෙ. උබල හිතනවා ඇති කෙල්ලෙක් නිසා මන් මැරෙන්න හදනව කියල එහම නෑ බන් ඒකත් ඒක හේතුවක් තමයි. ඒත් බන් කෙල්ලෙක් සෙට් උනාම මට තිබ්බ ප්‍රශ්න ඔක්කම නැති උනා වගේ දැනුන. මන් හැම දේටම මුණ දුන්න බන්. කිසි දුකක් මට දැනුනෙ නෑ. ඒකිගේ වචන වලින් මට ජිවත් වෙන්න බලාපොරොත්තු ඇති උනා. මන් බන් ඒකිගේ අනාගතේ ගැන හිතල මගේ ප්‍රතිපත්ති පවා වෙනස් කරා. ගොඩක් කැපකිරීම් කරා බන් ඒකිත් එහමයි. ඒත් මේ ලගදි ඒකි වෙනස් වුනා බන්
තවත් නම් කෙල්ලෝ ගැන හිතන්නෙ නෑ බන්. මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල. මන් ප්‍රශ්න හැම දෙකටම මුණ දීල මගේ target එක කිට්ටුවටම එද්දී ඒකි දාල ගියා බන් කිසි හේතුවක් නැතුව. ඒකිව මගේ කරගන්න බලාපොරොත්තුවෙන් තමයි බන් මන් ඔක්කම කරේ ඒත් ඒ ඔක්කම දැන් සුන් උනා. මන් බන් ගොඩක් උන්ට උදව් කරල තියනව සමහරු අද නොමැරී ජිවත් වෙන්නෙ මන් නිසා උන්ගෙන් මට ලැබුනේ ස්තුතිය විතරයි. අද මගේ දුක අහන්න මගේ බල්ලවත් නෑ යකෝ
හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී
මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන්
මගේ ජිවිතේ වෙනස් නොවී මට ආදරේ කරේ මගේ අම්ම විතරයි බන්
මගේ අම්ම වෙනුවෙන් මන් ජිවත් වෙනව බන්. මන් මේවා මේකෙ දැම්මේ මගේ දුක කියන්න කව්රුවත් නැති නිසා බන්. උබලටත් මාව එපා නම් කියපන්. අන්තිමට ඒක දෙයක් කියන්නම් උබලට මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා

උබ හිට්ය ගමන් ශොර්ට් සර්කිට් වෙනවා නේ