මට මුගේ වීඩියෝස් අප්පිරියයි බන්

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    මුගේ වීඩියෝ වල පාට එහෙනම් අප්පිරිය ගතියක් එන්නෙ මට විතරද? මූ අර බස් එකක් කැරවෑන් එකක් කරගෙන නුවරඑළිය පාරවල් වල රෑ ගතකරන එකා...


     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මුගේ වීඩියෝ වල පාට එහෙනම් අප්පිරිය ගතියක් එන්නෙ මට විතරද? මූ අර බස් එකක් කැරවෑන් එකක් කරගෙන නුවරඑළිය පාරවල් වල රෑ ගතකරන එකා...



    dakketh adai ban
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,728
    113
    London, United Kingdom
    මම මේ ලඟදි දැක්කා මූ Trip Pisso කියන සෙට් එකත් එක්ක සෙට් වෙලා video එකක් දාල තිබ්බා

    මූව මුලින් මාත් බැලුවා, පොරගේ content ටිකක් බෝරින්, අනික මූගේ presentation skills මදි

    ඒ නිසා වෙන්න ඇති ගේමක් ගහන්න බැරි වෙන්න ඇත්තේ. Creative මදි

    දන්නවනේ ඉතින් social මීඩියා සීන් එක

    එක්කෝ දුක මාකට් කරන්න ඕන, එක්කෝ පට්ටම creative වෙන්න ඕන

    නැත්නම් ගෑණිගේ ඇඳුම් ටික ටික ගලවල පෙන්නන්න ඕන

    නැත්නම් පැවැත්මක් නෑ
     
    • Like
    Reactions: ob_server