ලගපාත ෂෙඩ් එකක් නැද්ද ?බයික් එකට තෙල් ගහගන්න විදිහක් නෑ.
ඌ සල්ලි නැති කතාවක් කියලා නෑ නේ. පාලු පාරක බයික් එක හිටලා කියලා මම හිතුවේ.Bike ekatawath thel gahanna salli nathnam rassawakata palayan online forum wala hamanenne nathuwa.
ලගපාත ෂෙඩ් එකක් නැද්ද ?
ඌ සල්ලි නැති කතාවක් කියලා නෑ නේ. පාලු පාරක බයික් එක හිටලා කියලා මම හිතුවේ.
------ Post added on Aug 19, 2023 at 2:10 PM
මට බයික් එකක් වත් නෑ.
බයික් එකක් ගත්තත් යන්න තැනක් නෑ. කතාකරන්න යන්න එන්න හොද යාලුවො නෑ. නෑදෑයො නෑ.
කෑල්ලක් සෙට් උනොත් උන්ගෙ ගෙදර හරි යනවා වෙන යන්න තැනක් නැති නිසා. නැත්නම් කොහොමහරි රටකට පැනල හැමතැනම ඇවිදිනව![]()