මට මෙහෙම නොවුනානම් මම අද හොද තැනක.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    බයික් එකට තෙල් ගහගන්න විදිහක් නෑ.
    ලගපාත ෂෙඩ් එකක් නැද්ද ?

    Bike ekatawath thel gahanna salli nathnam rassawakata palayan online forum wala hamanenne nathuwa.
    ඌ සල්ලි නැති කතාවක් කියලා නෑ නේ. පාලු පාරක බයික් එක හිටලා කියලා මම හිතුවේ.
    ------ Post added on Aug 19, 2023 at 2:10 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,251
    24,983
    113
    tracing Geo-location.. ... ...
    ලගපාත ෂෙඩ් එකක් නැද්ද ?

    ඌ සල්ලි නැති කතාවක් කියලා නෑ නේ. පාලු පාරක බයික් එක හිටලා කියලා මම හිතුවේ.
    ------ Post added on Aug 19, 2023 at 2:10 PM

    mama hithuwe anuradha wage charity case ekak kiyala. Condition wela thiyenne dan ewa dakala dakala.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    මට බයික් එකක් වත් නෑ.
    බයික් එකක් ගත්තත් යන්න තැනක් නෑ. කතාකරන්න යන්න එන්න හොද යාලුවො නෑ. නෑදෑයො නෑ.

    කෑල්ලක් සෙට් උනොත් උන්ගෙ ගෙදර හරි යනවා වෙන යන්න තැනක් නැති නිසා. නැත්නම් කොහොමහරි රටකට පැනල හැමතැනම ඇවිදිනව👍
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට බයික් එකක් වත් නෑ.
    බයික් එකක් ගත්තත් යන්න තැනක් නෑ. කතාකරන්න යන්න එන්න හොද යාලුවො නෑ. නෑදෑයො නෑ.

    කෑල්ලක් සෙට් උනොත් උන්ගෙ ගෙදර හරි යනවා වෙන යන්න තැනක් නැති නිසා. නැත්නම් කොහොමහරි රටකට පැනල හැමතැනම ඇවිදිනව👍

    යාලුවෝ නෑ? 🤯
    උබ ගාව ගඳයි ද?