මට මෙහෙම නොවුනානම් මම අද හොද තැනක.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මෙහෙම නොවුනනම් කිව්වෙ මොකද්ද බං? ත්‍රෙඩ් දානවනං කතාව විස්තර දාලා කියහන්. නැත්තං අපි අන්ජනමක් බලලද උබට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා බලන්න ඕන
     
    • Haha
    Reactions: abhilanka

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    බයික් එකට තෙල් ගහගන්න විදිහක් නෑ. කිසිම කොල්ලෙක් අසරන වෙන්න හොද නෑ මේ වගේ.
    පොඩ්ඩක් ඉවසපන් බන් Singapore වල without covid vaccine work entry open වෙනකම්.
    එතකොට job market එක හැදිලා salary වලට demand එක වැඩි වෙයි.





    පින් කරලා ඕනේ දෙයක් ගොඩ දා ගන්න පුළුවන්, එත් අටලෝ දහම නාදුනන පවට නම් පින් දෙන්න පුළුවන් වසවර්ති මාරයට විතරයි. එත් ඉතින් එයා එක කරන්නේ නැහැ නේ.
    මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තියනව.
    පොඩි මාස 4-5ක් ඉවසපන්.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙහෙම නොවුනා නම් හොඳ තැනක කිව්වේ 🤔

    තෙල් තිබුනා නම් කොහෙද අද?
    එහෙම නොවුන නම් ඌ අද යන්න ආපු ගමන ගිහින් නෙ. ඒකයි කියන්නෙ ඒ