na ban mata wenasak wenna ona ban...me widiha hariyanne na..thawa naaki wenna ona..mage 25 wage look ekak tiyenawa..eth tawa wayasata yanna ona ban..jiwithe kisima barak pathalak mata terenne na..wenas wenna ona
ලුක් එක වෙනස්කලාම ජීවිතේ බරපතල වෙනවද මනුස්සයෝ ? උබ රස්සාවක් කරනවද ? එහෙම එකක් කරනවා නම්, උබට ඒක ඇති ජීවිතේ තේරුම්ගන්න.නැත්නම් මේකේ ලැගගෙන ඉන්න එකේ, පලයන් පුස්තකාලයකට.කියවපන් ප්රසිද්ද පුද්ගලයොන්ගේ හොඳ ජීවිත කතා පොත් ටිකක්.පොඩ්ඩක් පාර තොටේ ඇවිදපන්.හැම ජාතියකම මිනිස්සු ආශ්රය කරපන්.හොඳ එවුන්ගෙන් වගේම නරක මිනිස්සුත් අපේ ජීවිතවලට පාඩම් කියලා දෙනවා.එහෙම මිසක්, උබේ ඔය ළපටි මනස තියාගෙන, ලුක් එක වෙනස්කලා කියලා Mature වෙන්න බෑ බොල.







